ඔබට මතක නෑ මට අමතක නෑ
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබට මතක නෑ මට අමතක නෑ
චික් ඊයා මේගොල්ලෝ කියන දේවල්..
ලැජ්ජාවේ බෑ..
මම යනවා..
එහෙම වෙයිද..එහෙම උනොත් ඔයා එන්න මාව බේරගන්න........
ඔව්.ඔයාත් එකක් කියන්න
මුළු මුහුදම හඩයි
මම වෙරළේ නිසසලයි
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී