~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා


    කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
    තනියට ඉන්නම් තනි නොකරනවානම්

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ


    මතකේ හස‍රැල් නැගෙන රැයේ
    දෙනෙතින් කදුලැල් ගලා ගියේ

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විලෝතුරු මං පෙතේ සඳ වුවන පිපි රැයේ
    කෝල ලෙස ඈ දෑත සැලුවේ ඈල වැල් පාලමේ
    හද විලම ආදරෙන් සසල විය මුදු සරින්
    හැඟුම් සොඳුරුයි රැඳුනු මතකේ එවන් සැන්දෑ කලේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    චික් ඊයා මේගොල්ලෝ කියන දේවල්..
    ලැජ්ජාවේ බෑ..
    මම යනවා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මුළු මුහුදම හඩයි
    මම වෙරළේ නිසසලයි


    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී