මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කැලුම් කී කථාවෙන්
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා
මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කැලුම් කී කථාවෙන්
මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කැලුම් කී කථාවෙන්
මා ප්‍රර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුණාදෝ
ප්‍රේමේ තැවුල් , මැවූ ඉන්ද්‍ර ජාලේ ඇයයි මා හා ඈ සුරත දරා
ආවාදෝ සසර පුරා
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා

ළමයි මම යනවා නිදියන්න.හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
ළමයි මම යනවා නිදියන්න.හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!
නෙත් විලේ කදුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ
සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ
සහසක් ලන්දූ දියත සරන
සද දහසක් නෙත බැන්දූ එකම රුවකි,
මා පෙම් බැන්දූ නියත දහම ලෙස
වෙන් වී යන්නට මා ලද ඉකිබින්දූ
මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමනයි,
නැ යන්නෙ හැරදා කිසිදා, තරු මිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොදවී පැතුමන් මා හඩවා

මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු
හිතු මනාපෙට පෙම් කළාට දුන්නු වේදනා
අපේ කතාවට තිත තියා නුඹ හුඟක් දුර ගියා
මේ තරම්ම නෑ පෙම් කළ බවක්
කාටවත් නෑ දිවියේ පුරා....
.![]()



ම ඉතින් යන්න යනවා මට යන්න වසරයි
මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි

ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......
දැසින් නොදකින ඇතක උන්නත් සිත විමසන්නෙ......
ඔබෙ ගැනයි.......
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
bye..

මාත් යනව හෙටත් කොලබ යන්ට වෙයි උදේම ,
සුබ රාත්‍රියක්![]()