දැන් අපිට ජර්මනි යාලුවෙකුත් ඉන්නවා![]()
ළගඳිම බලූකිස්ථානය, නයිජීරියාව, ස්වාසිලන්තය, සෝමාලියාවටත් අපේ නියෝජිතයෝ යවනවා...
ස්වාසිලන්තයට යන්න දැන්මම කටුස්ස කැමැත්ත ප්රකාශ කරල තියෙනවා...
මොකද ඒ බ්රෙසියර් කර්මාන්ත ශාලාවක් පටන් ගන්න උගේ කැමැත්තක් තියෙනවා.....



, ඇහැරෙද්දි හරියටම 8යි 








