~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් අපිට ජර්මනි යාලුවෙකුත් ඉන්නවා:cool::yes:

    ළගඳිම බලූකිස්ථානය, නයිජීරියාව, ස්වාසිලන්තය, සෝමාලියාවටත් අපේ නියෝජිතයෝ යවනවා...
    ස්වාසිලන්තයට යන්න දැන්මම කටුස්ස කැමැත්ත ප‍්‍රකාශ කරල තියෙනවා...
    මොකද ඒ බ්‍රෙසියර් කර්මාන්ත ශාලාවක් පටන් ගන්න උගේ කැමැත්තක් තියෙනවා..... :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද ගමනයි යනව කියල හිටියේ, කෝ අනිකා නිදි, කෝල් ගත්තට නෝ ආන්සර්,
    පාන්දර මැසේජ් එකක් නව මට නින්ද් ගියා, යන්න වෙන්නෙ නෑ කියල, මාත් එලාම් එක ඔෆ් කරල නිදාගත්ත, ඊට පස්සෙ වැස්ස වැස්සක්, හම්මේ සනීපෙ :love:, ඇහැරෙද්දි හරියටම 8යි :D:D

    eeye re waliyak giya .passe waliya shape wenna cl ekak gatta.cl eka iwara weddi 1.20am :D passe ninda giya ahareddi wasaa 4n eka battery low kiyala ka gahanawa.charge ekata dala apahu nidagatta ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    ළගඳිම බලූකිස්ථානය, නයිජීරියාව, ස්වාසිලන්තය, සෝමාලියාවටත් අපේ නියෝජිතයෝ යවනවා...
    ස්වාසිලන්තයට යන්න දැන්මම කටුස්ස කැමැත්ත ප‍්‍රකාශ කරල තියෙනවා...
    මොකද ඒ බ්‍රෙසියර් කර්මාන්ත ශාලාවක් පටන් ගන්න උගේ කැමැත්තක් තියෙනවා.....
    :rolleyes:

    kukath yai mta takketama kiyanna puluwan :lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ළගඳිම බලූකිස්ථානය, නයිජීරියාව, ස්වාසිලන්තය, සෝමාලියාවටත් අපේ නියෝජිතයෝ යවනවා...
    ස්වාසිලන්තයට යන්න දැන්මම කටුස්ස කැමැත්ත ප‍්‍රකාශ කරල තියෙනවා...
    මොකද ඒ බ්‍රෙසියර් කර්මාන්ත ශාලාවක් පටන් ගන්න උගේ කැමැත්තක් තියෙනවා..... :rolleyes:

    :lol::lol::lol:eeye ape honey moon chat eke main topic eka oka tama :lol: