මොකෙක් හිටියත් මැස්සෝ නං නැතුව ඇති
මැස්සෝ වගේ ජාතියක් හිටිය.
තව කිවුවොත් උබල බලන එකෙන් වැඩක් නෑ
මොකෙක් හිටියත් මැස්සෝ නං නැතුව ඇති
ඔහෙට වැස්සද?


sudu boleta aluth rep kara...monada mekathaasudu boleta aluth rep power eken damala gahuwa![]()

දරු ඵල ප්‍රශ්නයට විසඳුම් දෙන රජයේ පළමු ‘ස්පර්ම් බෑන්ක්‘ එක කළුබෝවිල රෝහලේ
රජයේ රෝහලක ස්ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්ෂණ රෝහලේදී විවෘත කර තිබෙයි.
පුරුෂ මදසරුභාවයට
පිළියම් සැලසීම , මදසරු සැමියන් සහිත බිරියන්ට අන්‍ය ශුක්‍රාණු තැන්පත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සේවා සැලසීම මෙහිදී හැකි බව කියැවේ.
මේ දක්වා ලංකාවේ පුද්ගලික රෝහල් කිහිපයක පමණක් මෙම සේවාවන් ක්‍රියාත්මක විය.
කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන විසින් එම ඒකකය විවෘත කර තිබේ.




පයි ඔෆ් කර්film එකක් බලපු කාලයක් මතක නෑ, මන් ඉන්නෙ පයිරේට්ස් ඔෆ් කර්බියන් එකේ හොද කොපියක් එනකන්
![]()