~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැස්සෝ වගේ ජාතියක් හිටිය.
    තව කිවුවොත් උබල බලන එකෙන් වැඩක් නෑ

    profilepic481122_8.gif
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දරු ඵල ප්‍රශ්නයට විසඳුම් දෙන රජයේ පළමු ‘ස්පර්ම් බෑන්ක්‘ එක කළුබෝවිල රෝහලේ


    රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී විවෘත කර තිබෙයි.

    පුරුෂ මදසරුභාවයට
    පිළියම් සැලසීම , මදසරු සැමියන් සහිත බිරියන්ට අන්‍ය ශුක්‍රාණු තැන්පත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සේවා සැලසීම මෙහිදී හැකි බව කියැවේ.
    මේ දක්වා ලංකාවේ පුද්ගලික රෝහල් කිහිපයක පමණක් මෙම සේවාවන් ක්‍රියාත්මක විය.
    කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන විසින් එම ඒකකය විවෘත කර තිබේ.
    :yes::yes::yes::yes: