ඒක තියෙනවානම් හොදයි , ඒකෙත් හෙන ජොලි වැඩ බන් තියෙන්නෙ, මේ යහපාලන ගොන්නු ආපු ගමන් ඒක නතර කරානේ
,
ඔව් රට වටේම කට්ටිය අඳුරගන්න පුළුවන් නෙ. පොඩි ආතල් එකක් තියෙනව තමා ඒකෙත්.
ඒක තියෙනවානම් හොදයි , ඒකෙත් හෙන ජොලි වැඩ බන් තියෙන්නෙ, මේ යහපාලන ගොන්නු ආපු ගමන් ඒක නතර කරානේ
,
samahara ewunta register letter eka awith na.closing date june 31ta extend kara.monday idan post office strikelu. Kawadada kiyala hithaganna be.nayakathwa puhunuwa thibuna set walata rag adui neda
රේන්න...නෑ බව්ස්.. වැඩ වගේකට රේන් කැලේ ගියා.. කෑම්පින් හිටියෙ,, එළකිරි බෑ,,

නායකත්ව පුහුණුවට ගියාට ෆැකල්ටි එකේ එකට ඉන්න උන් නෙවේනේ සෙට් වෙන්නෙ ඉතින් වැඩක් නෑ උන්ව ආය දකින්නවත් හම්බෙන්නේ නෑ නෙ. කැම්පස් එකේ එකට ඉන්න සෙට් ටික කැම්පස් යන්න කලින් සෙට් කරා නං රැග් එක අඩුවෙයි.

අනේ මේ මුට ඉක්මනට ඔය ෆොටෝ එකක් දාපන්.
නැත්තන් තව සති ගානක් යනකන් ඕක ඉල්ලයි

නායකත්ව පුහුණුවට ගියාට ෆැකල්ටි එකේ එකට ඉන්න උන් නෙවේනේ සෙට් වෙන්නෙ ඉතින් වැඩක් නෑ උන්ව ආය දකින්නවත් හම්බෙන්නේ නෑ නෙ. කැම්පස් එකේ එකට ඉන්න සෙට් ටික කැම්පස් යන්න කලින් සෙට් කරා නං රැග් එක අඩුවෙයි.
ehemada? Man hithan hitiye ekama faculty eke un danne kiyala. Ape nede akka kenekta nayakathwa puhunuwa set una.campus ekedi nam maru wada una kiwwa
අපේ අයියා හිටියා, ඌත් හිටියා නායකත්ව පුහුනුව, එයාලට එලටම තිබ්බ, බූස්ස කෑම්ප් එකේ තිබ්බෙ,
එකම අවුරුද්දෙ උන් නෙමේ වෙනස් අවුරුදු වල උන්නෙ සෙට් කරන්ඩ ඕන![]()
ekeda koheda thamai bn a akkalatath thibune.pera campus ekedi rag ekata dila thibune kollekge athin allagena gihin canteen eke katha kara kara inna.aranchi una widihata eda table ekedi
kolla anduwalu

වෙනස් අවුරුදු වල කියන්නේ කැම්පස් එකේ උඩ බැච් වල උන්ද, උන් කොහොමත් ඉතින් කැම්පස් ගියාම හම්බෙනවනෙ.
අලුතෙන් ගියාම හැමෝම තනි තනියම ඉන්නෙ කතා කරන්නවත් එකෙක් නෑ ඉතින් අයියල කියන දේට හා කියනව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ නෙ. හැබැයි එක බැච් එකේ සෙට් එක කලින්ම අඳුරගෙන් ගියාම මොක උනත් සෙට් එකක් විදිහට මුණ දෙන්න පුළුවන් නෙ.

ekeda koheda thamai bn a akkalatath thibune.pera campus ekedi rag ekata dila thibune kollekge athin allagena gihin canteen eke katha kara kara inna.aranchi una widihata eda table ekedi kolla anduwalu
වෙනස් අවුරුදු වල කියන්නේ කැම්පස් එකේ උඩ බැච් වල උන්ද, උන් කොහොමත් ඉතින් කැම්පස් ගියාම හම්බෙනවනෙ.
අලුතෙන් ගියාම හැමෝම තනි තනියම ඉන්නෙ කතා කරන්නවත් එකෙක් නෑ ඉතින් අයියල කියන දේට හා කියනව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ නෙ. හැබැයි එක බැච් එකේ සෙට් එක කලින්ම අඳුරගෙන් ගියාම මොක උනත් සෙට් එකක් විදිහට මුණ දෙන්න පුළුවන් නෙ.

ow bn.ekko senior ewun benapu ekakata hari nathnam akka athawath mirikuwada danna.akka lassana unata a gena nam sure na.eyata wada senior aiya kenek thamai kiwwe.gedara awama wihilu karanawa oka kiyala

සල ලල ලා
උණ බට කකුල් තියෙන මකුලුවොත් ඉන්නවනෙ යකෝ