තේ, පොල්, රබර් ඉඩමක් අරන් දැම්මොත් මොකද? නැත්නම් තියන ඉඩමක බිල්ඩිං එකක් හදලා රෙන්ට් එකට දෙනවා...
1. Cannabis plantation
2. God house (you have to become agent of the God)
3. Brothel
4. Prediction center / Astrological center
5. Feng-shui
කැම්පස් එකක් කිට්ටුව ගෙයක් අරන් බෝඩිම් දැම්මා නම් සල්ලි තමයි බන්. අපේ ගේ ඉස්සරහ ගෙදර එකා අල්ලපු ඉඩම අරගෙන කාමර 8ක බෝඩිමක් දැම්මා තට්ටු දෙකකට. සල්ලි තමයි. ඌ දුන්නේ බැදපු ජෝඩු වලටයි ජොබ් වලට යන උන්ටයි. කාමර ටික ලස්සනට හදලා ඕන පහසුකම් ඔක්කොම තියෙනවා. අවුලක් නෑ. මැක්සා තමයි. සම්පූර්ණ වියදම ආයෙ අතට එන්න නම් ටිකක් කල් යයි. ඒත් ඌට තව වෙන බිස්නස් එකකුත් තියෙනවා.
එල! දැම්මොත් ගැනු එවන්න පුලුවන්ද ඔය පැත්තෙන් වැඩ කරන්න?![]()
ප්ලාස්ටික් බේසම් හදන මැෂින් එකක් ගෙනත් පටන් ගනින්
බේසමට ඕන ප්ලාස්ටික් රවුම රු.12යි... බේසමක් කඩේට දෙන්න පුළුවන් අඩුම 50ට
විස්තර නම් දන්න උන් මලාට කියන්නෙ නැහැ, කඩුගන්නාව හරියේ තියෙනවා මැෂින් හදලා විකුණන තැනක්
කොට්ටාවෙ තියෙනවා ප්ලාස්ටික් රවුම් ගන්න තැනක්
![]()
ලංකාවෙ තියෙන මැෂිමේ නම් උඩින් අච්චුවක් රත් වෙලා පහත්වෙන එක වෙන්නෙ, මේ ෆොටෝ එක වගේ සංකීර්ණ නැහැ
ඔච්චරයි දන්නෙ, හොයලා බලලා සෙට් උනොත් මටත් දියන් බේසමක්![]()

මැෂින් එක අරන් කොල්ලෙක් දැම්මා නම් සල්ලි තමා![]()
මම නම් සිරාවටම බයයි බං ඔය වගේ ලොකු මැෂින් වලට. මම ලඟදී දැක්කා වීඩියෝ එකක් එකෙක් ඔය වගේ චප්ප වෙලා මැරෙනවා
1. Cannabis plantation
2. God house (you have to become agent of the God)
3. Brothel
4. Prediction center / Astrological center
5. Feng-shui

Higana kari wesige kollek rep kapala e asse
![]()

කැම්පස් එකක් කිට්ටුව ගෙයක් අරන් බෝඩිම් දැම්මා නම් සල්ලි තමයි බන්. අපේ ගේ ඉස්සරහ ගෙදර එකා අල්ලපු ඉඩම අරගෙන කාමර 8ක බෝඩිමක් දැම්මා තට්ටු දෙකකට. සල්ලි තමයි. ඌ දුන්නේ බැදපු ජෝඩු වලටයි ජොබ් වලට යන උන්ටයි. කාමර ටික ලස්සනට හදලා ඕන පහසුකම් ඔක්කොම තියෙනවා. අවුලක් නෑ. මැක්සා තමයි. සම්පූර්ණ වියදම ආයෙ අතට එන්න නම් ටිකක් කල් යයි. ඒත් ඌට තව වෙන බිස්නස් එකකුත් තියෙනවා.

අවදානෙන් වැඩකරන එකෙක් ගන්න ඕන මචන්, නැත්තම් ෆේල් සේප් තියෙන මැෂිමක් ලොකු ගානක් දීලා ගන්න වෙනවාවැඩ බලන්න හවසට එද්දී කොල්ලා හයිඩ්‍රොලික් ප්‍රෙස් එකට චප්ප වෙලා බේසමක් වෙලා හිටියොත් කෝමදමම නම් සිරාවටම බයයි බං ඔය වගේ ලොකු මැෂින් වලට. මම ලඟදී දැක්කා වීඩියෝ එකක් එකෙක් ඔය වගේ චප්ප වෙලා මැරෙනවා
![]()

ඔන්න ඔහොම හැඩේ එකක් තමා මම කිව්වේ
උඹේ කාකි සූට් හෝදගන්න, මේං උඹට බේසමක්

Uge geni job ekak hoyanawalu

ඇඩ්මින් අයියට කියලා ඕකව අල්ලගත්තනම් වලාට කියලා ඕකගෙ අතක් පයක් කඩලා ට්‍රැෆික් ලයිට් එකක් ලඟ හිඟමනේ දාන්න පුලුවන්. දවසට 5000+ සුවර්![]()

තේ, පොල්, රබර් ඉඩමක් අරන් දැම්මොත් මොකද? නැත්නම් තියන ඉඩමක බිල්ඩිං එකක් හදලා රෙන්ට් එකට දෙනවා...
ලාභ ලබනව සුවර් සමාගම් වල කොටස් අරන් දැම්මොත් මොකෑ?