~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මට පට්ට ඔලුවෙ කැක්කුමක් තිබ්බ හින්දා ඌට දුන්නා අරන් ‍යන්න කි‍යලා.

    Reverse කරද්දි පැත්තක තිබ්බ වාහනේක වැද්දුවා බන්. මූ අනිත් පැත්ත විතරක් බලාගෙන reverse කරලා ති‍යෙන්නේ. Buffer එකේ පැත්තක් ගිහින්. ඒ මදිවට ඌ license එක ගෙනල්ලත් නෑ.

    හම්මට... දැන් ඉතින් උබ drive කළා කියල කියන්න වෙන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හම්මට... දැන් ඉතින් උබ drive කළා කියල කියන්න වෙන්නේ

    insurance eken claim gaththe nadda?
    බෑනෙ බන්. අනිත් වාහනේ පොර දැක්කා drive කලේ ඌ කි‍යලා.
    Insurance කතා කරලා ඒ මනුස්ස‍යා කිව්වොත් මෙ‍යා නෙවෙ‍යි drive කලේ කි‍යලා මල මගුල‍යි.
    ඒ මදිවට rent කරපු වාහන‍යක්.

    පොකට් එකෙන් බර ගානකට කෙල උනා ඉතින්.

    එක අතකින් වැරැද්ද මගේ. උගෙන් නිකමටවත් අහන්නෙ නැතුව license එක ගෙනාවද කි‍යලා ඌට ‍යතුර දුන්න අරන් පල‍යන් කි‍යලා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බෑනෙ බන්. අනිත් වාහනේ පොර දැක්කා drive කලේ ඌ කි‍යලා.
    Insurance කතා කරලා ඒ මනුස්ස‍යා කිව්වොත් මෙ‍යා නෙවෙ‍යි drive කලේ කි‍යලා මල මගුල‍යි.
    ඒ මදිවට rent කරපු වාහන‍යක්.

    පොකට් එකෙන් බර ගානකට කෙල උනා ඉතින්.

    එක අතකින් වැරැද්ද මගේ. උගෙන් නිකමටවත් අහන්නෙ නැතුව license එක ගෙනාවද කි‍යලා ඌට ‍යතුර දුන්න අරන් පල‍යන් කි‍යලා.

    ඉතින් බොට තිබ්බනේ ඌට ඇත්තම කියලා ඉන්සුවරන්ස් එකට කතා කරන්න. ශේප් කරගන්න බැරි තරම් චාටර් එකෙක්ද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බෑනෙ බන්. අනිත් වාහනේ පොර දැක්කා drive කලේ ඌ කි‍යලා.
    Insurance කතා කරලා ඒ මනුස්ස‍යා කිව්වොත් මෙ‍යා නෙවෙ‍යි drive කලේ කි‍යලා මල මගුල‍යි.
    ඒ මදිවට rent කරපු වාහන‍යක්.

    පොකට් එකෙන් බර ගානකට කෙල උනා ඉතින්.

    එක අතකින් වැරැද්ද මගේ. උගෙන් නිකමටවත් අහන්නෙ නැතුව license එක ගෙනාවද කි‍යලා ඌට ‍යතුර දුන්න අරන් පල‍යන් කි‍යලා.

    :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් බොට තිබ්බනේ ඌට ඇත්තම කියලා ඉන්සුවරන්ස් එකට කතා කරන්න. ශේප් කරගන්න බැරි තරම් චාටර් එකෙක්ද?

    ඩොකෙක් බන්. ඌට ‍යන්නත් හදිස්සි‍යි repair කරන්නේ company දාලා විතර‍යි අනං මනං කි‍යාගෙන ආවා.

    ඒ මදිවට එහා පැත්තේ පොලිසි‍ය.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඩොකෙක් බන්. ඌට ‍යන්නත් හදිස්සි‍යි repair කරන්නේ company දාලා විතර‍යි අනං මනං කි‍යාගෙන ආවා.

    ඒ මදිවට එහා පැත්තේ පොලිසි‍ය.
    ඒ මොන ඩොකෙක්ද? රෙන්ට් කරලා වාහන තියාගන්න අඩු කුලේ පර ඩොකෙක් :sorry: