~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි උපුල් මාමගෙ කවුද ඒ :rolleyes::rolleyes: මේ ෆෝන් එකට නෙමේ මේ පාර ඉස්සෙල්ලම දැම්මෙ වෙන එකකට ඒකට දැම්මත් එහෙමම තමා ,:cool:

    එදා එයාට කියපු වැඩේ නෙමේ කරේ ඉස්සෙල්ලම, ඊට පස්සෙ මොකද්ද එකක් කරා , ඒ හින්දද දන්නෑ :confused: දැන් මේ දෙවනි එක, එයාට කෝල් එකක් දුන්නම කීව හෙටත් එන්න කියල :(:(ආය පලකො හෙටත් :(
    dan umba mata kiyapan agata 5 number eka wada nedda kiyala?:eek:
    umba eka neda package karaganna one kiwwe? :rolleyes:
     
    අන්ඩර් ද වෙයාර්
    උඹ දීපු බොස් බේබි බැලුවාය. එහි කොපියේ කොලිටිය හොදමුත් කතාවේ රසයක් නෑය. දීපිකා ඩීසල් බොන එකත් බැලුවාය, හද දුකින් මෙව්වා උනාය
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ දීපු බොස් බේබි බැලුවාය. එහි කොපියේ කොලිටිය හොදමුත් කතාවේ රසයක් නෑය. දීපිකා ඩීසල් බොන එකත් බැලුවාය, හද දුකින් මෙව්වා උනාය

    අපිට කොහෙන්ද පුසෝ මාළු