~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොබිටෙල් අක්ක වෙත ලියමි:cool:,

    දෙවනි සිම් වැඩ නෑ යකෝ:angry: අක්ක ලස්සන වුනාට වැඩ ලස්සන නෑනෙ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැ....
    සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?....



    අධික.
    ..
    අනික SLMC ඒකෙන දිගින් දිගටම ළමයි දාන්න එපා කියලා නිවේදන දුන්නා 2009 ඉදන්
    මා ප්‍රියයනි..
    ඔය මාතෘකාව ඇති වගේ..
    මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
    ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...

    වෙනම ත්‍රෙඩ් එකකදි යමු ඔය ගැන...
    හාද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොබිටෙල් අක්ක වෙත ලියමි:cool:,

    දෙවනි සිම් වැඩ නෑ යකෝ:angry: අක්ක ලස්සන වුනාට වැඩ ලස්සන නෑනෙ :(
    tho eyata monaath kiyanna epa...:angry:
    hari haman 4n ekak gnin..
    c4 magula dunnu wade matakane
     
    අධිකරණයට වෛද්‍ය උපාදියක් පිරිනමන්න පුළුවන් ආයතනයක් තීරණය කරන්න පුලුවන්ද?එකයි එකට වෛද්‍ය සභාව වගේ ස්වාදීන ආයතනයක් තියෙන්නේ එකට
    කලින් රගමත් ඔහොම තමා මචන්
    සුදුසුකම් තියන අයව රජයේ ඒවාට හරි දැයි
    නැති අයට තමා අවුල
    කාලේ අපරාදේ කියල ලෙඩෙක්ව දෙන්න බැනේ බන්
    අනික SLMC ඒකෙන දිගින් දිගටම ළමයි දාන්න එපා කියලා නිවේදන දුන්නා 2009 ඉදන්
    ඇයි දැන් නෙවිල් කිව්වනෙ නිස්නි යවනව කියලා. කෝ යැව්වද?
    ජනාධිපති නිකුත් කරපු මාධය නිවේදනයෙයි උබේ හෑල්ලෙයි ලොකු පරස්පරයක් තියෙනව,...ඒක නිසා මම ජනාධිපති නිකුත් කරපු එක හරි කියල සලකන්නම්...එතකොට උබේ ඔය හෑල්ල කිසිම තේරුමක් නැති දෙයක්...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මා ප්‍රියයනි..
    ඔය මාතෘකාව ඇති වගේ..
    මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
    ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...

    වෙනම ත්‍රෙඩ් එකකදි යමු ඔය ගැන...
    හාද?

    බෑ
     
    මා ප්‍රියයනි..
    ඔය මාතෘකාව ඇති වගේ..
    මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
    ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...

    වෙනම ත්‍රෙඩ් එකකදි යමු ඔය ගැන...
    හාද?

    :lol::lol: මං මේ වෙනේකෙක් ලියපුව කොපි පේස්ට් කරා පං එකට..
     
    මගේ වෙඩිම ළඟදීම ගන්න වෙය් බන් මේ දවස් වල ගෙදරින් මට කෙල්ලෙක් හොයනවා .උඹල දන්න හොඳ කෙල්ලෙක් ඉන්නවනම් සෙට් කරපන් ගෙදරින් හොයන ඒව හරියනකම් ෂුවර් නැහැ :(

    - කොටා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tho eyata monaath kiyanna epa...:angry:
    hari haman 4n ekak gnin..
    c4 magula dunnu wade matakane

    ඇයි උපුල් මාමගෙ කවුද ඒ :rolleyes::rolleyes: මේ ෆෝන් එකට නෙමේ මේ පාර ඉස්සෙල්ලම දැම්මෙ වෙන එකකට ඒකට දැම්මත් එහෙමම තමා ,:cool:

    එදා එයාට කියපු වැඩේ නෙමේ කරේ ඉස්සෙල්ලම, ඊට පස්සෙ මොකද්ද එකක් කරා , ඒ හින්දද දන්නෑ :confused: දැන් මේ දෙවනි එක, එයාට කෝල් එකක් දුන්නම කීව හෙටත් එන්න කියල :(:(ආය පලකො හෙටත් :(