~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොකෝ හිනාවෙන්නෙ:eek:, ඒක ඇතුලේ ඩිස්ප්ලේ එකක් නැද්ද :confused:


    display, sensor තියන ඔකියුලස් වගේ ඒවත් තියනව..මේ කියන්නෙ ඒ වෙනුවට phone එක දාන එකක් ගැන ඩිල්ස් ලඟ තියෙන්නෙත් එහෙම එකක්

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊට පස්සේ, ඕකෙන් 360 පේනවද :confused:

    ඊට පස්සේ අර කොන්ට්‍රෝල් එක රිමෝට් එක වගේ යුස් කරලා ගේම්ස් ගහන්ඩ පුළුවන්.
    360 පේනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ කියන්නේ vr එකේම display එකක් එන එක ගැන. අපි කියන්නේ මෙන්න මේක.

    හෙට උදේ තමා මාතියා වීඩියෝ බලන්න වෙන්නෙ , ඩේට ඉවරයි,

    හොදම එක මොකද්ද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :shocked:remote ekenda rotate karanne?

    රොටේට් කරනවා කිවුවේ?
    360 බලන්ඩ නම් ඔලුව හරවන්ඩ ඕනේ.
    සිලෙක්ට් කරන්ඩ වෙඩි තියන්ඩ, බැක් වෙන්ඩ වගේනම් රිමෝට් එකෙන් පුළුවන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊට පස්සේ අර කොන්ට්‍රෝල් එක රිමෝට් එක වගේ යුස් කරලා ගේම්ස් ගහන්ඩ පුළුවන්.
    360 පේනවා

    එල්ලන් ඉද්දි බර නැද්ද , ඕකෙත් බැට්‍රියක් තියෙනවාද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල්ලන් ඉද්දි බර නැද්ද , ඕකෙත් බැට්‍රියක් තියෙනවාද

    එහෙම බරක් නෑ බන්. ඔලුවට සපෝර්ට් එක තියනවනේ.
    ෆෝන් බැටරි එක තමයි. රිමෝට් එකටනම් බැටරි ඕනේ.