ෆෝන් එකෙන්නේ බන් ඩිස්ප්ලේ එක දෙන්නේ.
ෆෝන් එක VR කොන්සෝල් එක ඇතුලට සෙට් කරන්ඩ ඕනේ.
ඊට පස්සේ, ඕකෙන් 360 පේනවද

ෆෝන් එකෙන්නේ බන් ඩිස්ප්ලේ එක දෙන්නේ.
ෆෝන් එක VR කොන්සෝල් එක ඇතුලට සෙට් කරන්ඩ ඕනේ.

ඒක ඇතුලට මොකෝ ෆෝන් එක![]()
ඒක ඇතුලට මොකෝ ෆෝන් එක![]()
මොකෝ හිනාවෙන්නෙ, ඒක ඇතුලේ ඩිස්ප්ලේ එකක් නැද්ද
![]()
ඊට පස්සේ, ඕකෙන් 360 පේනවද![]()
ඊට පස්සේ, ඕකෙන් 360 පේනවද![]()
ඊට පස්සේ අර කොන්ට්රෝල් එක රිමෝට් එක වගේ යුස් කරලා ගේම්ස් ගහන්ඩ පුළුවන්.
360 පේනවා
remote ekenda rotate karanne?4n eke display eke thamaida koheda video eka play wenne.araka kannadiyak witharaine.nathnam koheda 1500 idan vr box denne

remote ekenda rotate karanne?
උබ කියන්නේ vr එකේම display එකක් එන එක ගැන. අපි කියන්නේ මෙන්න මේක.
remote ekenda rotate karanne?
3d ද පේන්නෙ![]()
ඊට පස්සේ අර කොන්ට්රෝල් එක රිමෝට් එක වගේ යුස් කරලා ගේම්ස් ගහන්ඩ පුළුවන්.
360 පේනවා
නෑ බන්, ඔලුව හරවන අතට rotate වෙනවා. උඩ බැලුවොත් උඩ පේනවා, යට බැලුවොත් යට පේනවා
4n eke display eke thamaida koheda video eka play wenne.araka kannadiyak witharaine.nathnam koheda 1500 idan vr box denne
නෑ බන්, ඔලුව හරවන අතට rotate වෙනවා. උඩ බැලුවොත් උඩ පේනවා, යට බැලුවොත් යට පේනවා
aduwata thiyena vr wala oya features na neda?එල්ලන් ඉද්දි බර නැද්ද , ඕකෙත් බැට්රියක් තියෙනවාද