සුද්දීයක් බැන්දොත් ??

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    සුද්දියෝ කිව්වම එක එක ජාතියේ සුද්දියෝ ඉන්නවනේ. ඇමරිකාවේ සුද්දියන්ට වඩා වෙනස් රුසියාවේ, යුක්‍රේනේ සුද්දියේ, උන්ටත් වඩා වෙනස් ස්විඩනයේ නෝර්වේ සුද්දියේ, උන්ටත් වඩා වෙනස් ඉතාලියේ ග්‍රීක සුද්දියෝ, උන්ටත් වඩා වෙනස් ඕස්ත්‍රේළියාවේ සහා නවසීලන්ත සුද්දියෝ, තව ලතින් ඇමරිකාවේත් සුද්දියෝ ඉන්නවා, දකුණූ අප්‍රිකාවේත් සුද්දියෝ ඉන්නවා, ඒ විතරක් නෙවෙයි මේ ලංකාවේ ඉන්දියාවේත් අතරින් පතර සුද්දියෝ ඉන්නවා. රුසියාවේ, යුක්‍රේනේ සුද්දියෝ නම් වයිෆ් මොඩල් ඇමරිකාවේ ඉන්න උන් පවා මේ සුද්දියෝ හොයාගෙන යනවා, නමුත් බුද්ධාගමේ උන්ට නම් උන් එක්ක ඉන්න අමාරු වෙයි අදහස් වෙනස් නිසා, නමුත් කතෝලික උන්ට නම් ප්‍රශ්ණයක් නෑ, නමුත් මම දැකලා තියෙනවා මුස්ලිම් උන්ව බැදලා ඉන්න යුක්‍රේන් සුද්දියෝ පවා. ඉතින් හැම දේම සුද්දිගෙන් සුද්දියට වෙනස්, මම මෙතන කියන එක වළංගු වෙන්නේ සමස්ථයක් වශයෙන් ගත්තමයි.

    බටහිර රටවල සුද්දියෝ නම් මීට වඩා වෙනස්. මෙතනිනුත් ඇමරිකාවේ සුද්දියෝ සහා යුරෝපේ සුද්දියෝ ගොඩක් වෙනස්, උන්ගේනුත් එංගලන්තේ, අයර්ලන්තේ සුද්දි‍යො වෙනස් අනෙක් බටහිර රටවල් වලට සාපේක්ෂ ලෙස. කොහොමත් ඉංග්‍රීසි රටවල සුද්දියෝ ටිකක් එක වගේ ලිබරල් පැත්තෙන් ගත්තොත්, නමුත් කන්සර්වේටිව් පැත්තෙන් ගත්තොත් ඇමරිකාවේ සුද්දියෝ ගොඩක් ජාතිවාදියෝ, උන් කළු දුඹුරු හමට කැමතිත් නෑ. ආගමික පැත්තට බර උන්ගේ නම් එච්චරම වෙනසක් නෑ හැබැයි නමුත් ආගමික පැත්තට බර උන් ගොඩක් කන්සර්වේටිව්, උන් සුද්දෝ බැන්දොත් මිසක් වෙන ජාතියේ උන් පස්සේ යනවා අඩුයි. KKK, නියෝනාසි, සිකින් හෙඩ් වගේ මේ වගේ ගොඩක් සංවිධාන හැදිලා තියෙන්නේ කන්සර්වේටිව් පාදක කරගෙනයි, ඉතින් මේ පැත්තෙන් කෙල්ලෙක් හොයාගෙන එක ලේසි නෑ.

    අනෙක් උන් ගොඩක් ලිබරල්, උන්ගේ නම් ජාතිවාදයක් නෑ, නමුත් උන්ව තියාගන්න ලේසි නෑ. උන් මිනිහට වැඩියේ ලැදිත් නෑ, උන් බැදලා යනකොට උබලගේ සේසතෙන් 50% අරගෙන යනවා, වන්දි ගෙවන්නත් ඕනේ, ළමයි ඉන්නවා නම් උන්ට ගෙවන්නත් ඕනේ, උබලගේ ගෙයත් නැතිවෙනවා නමුත් මේ බටහිර රටවල තියෙන නීති, ලංකාවේ මෙහෙම එකක් නෑ නමුත් මෙහෙම සුද්දියෝ බැදලා ලංකාවේ තියාගෙන්න ලේසි නෑ. මම හිතන්නේ බදින්න හොදම සුද්දියෝ තමයි යුරෝපේ ටිකක් කන්සර්වේටිව් සුද්දියෝ, උන්ගේ ජාතිවාදයක් නෑ ඇමරිකන් උන්ගේ වගේ, ඒ වගේම නියම වයිෆ් මොඩල්. ඉතාලී,ග්‍රීක, ස්පාඥ්ඥ වගේ මඨ්‍යධරණීය පැතිවල සුද්දියෝ තමයි ලංකාවේ උන්ට ගොඩක්ම ගැලපෙන්නේ.

    kukulah tho well said.

    samahara un nationalists. un wena jathiyaka unta kamathi na. samaharak un black unta asai eth black kiyanne kalu sinhalu/indian newi negro un. :P

    oya hama jathiyema un innawa USA. ekata eka wenas ehe.

    Russian wage un balanawa nam atheist thamai hoda mokada unge orthodox tikak strict. thawa patta nationalist un innawa russian. un hariyanne na.

    western Europe is better. but with recent refugee crisis, un indian/middle east type unta wadiya kamathi nathi thathwayak thibe.

    Russian wife models - they are hubby depending. un minihagen yapenne. anyway, divorce should be expected anytime.

    sinhalu open minded kivvata, east EU samahara jathiwadi suddiyo dakkoth open minded kohomada kiyala balanna puluwan :baffled:

    Spanish, greeks un patta. well suit for sinhalese / indians.
    anith eka Mediterranean un thamai supiri. black hair, nice skin, nice asses bla bla. jews also better but strictly not for Sinhalese.

    foreign women is not that you see on movies or tv or as sharma say.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ආශ්‍රය කරලා නැති නිසා කියන්න දන්නේ නෑ කොල්ලෝ:dull:

    අර Japan Sex වල ඉන්න කෙදිරි ගාන බෝනික්කියක් වගේ කෙල්ලෙක් set උනොත් හම්මේ නේද ඉතින් :P:P:P

    මට පෙන්නේ උබත් japan sex film addict පොරක් වගේ :rolleyes::rolleyes:

    :rofl::rofl::rofl:
    හම්මේ ඉතින් නේ :P:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    සුද්දියෝ කිව්වම එක එක ජාතියේ සුද්දියෝ ඉන්නවනේ. ඇමරිකාවේ සුද්දියන්ට වඩා වෙනස් රුසියාවේ, යුක්‍රේනේ සුද්දියේ, උන්ටත් වඩා වෙනස් ස්විඩනයේ නෝර්වේ සුද්දියේ, උන්ටත් වඩා වෙනස් ඉතාලියේ ග්‍රීක සුද්දියෝ, උන්ටත් වඩා වෙනස් ඕස්ත්‍රේළියාවේ සහා නවසීලන්ත සුද්දියෝ, තව ලතින් ඇමරිකාවේත් සුද්දියෝ ඉන්නවා, දකුණූ අප්‍රිකාවේත් සුද්දියෝ ඉන්නවා, ඒ විතරක් නෙවෙයි මේ ලංකාවේ ඉන්දියාවේත් අතරින් පතර සුද්දියෝ ඉන්නවා. රුසියාවේ, යුක්‍රේනේ සුද්දියෝ නම් වයිෆ් මොඩල් ඇමරිකාවේ ඉන්න උන් පවා මේ සුද්දියෝ හොයාගෙන යනවා, නමුත් බුද්ධාගමේ උන්ට නම් උන් එක්ක ඉන්න අමාරු වෙයි අදහස් වෙනස් නිසා, නමුත් කතෝලික උන්ට නම් ප්‍රශ්ණයක් නෑ, නමුත් මම දැකලා තියෙනවා මුස්ලිම් උන්ව බැදලා ඉන්න යුක්‍රේන් සුද්දියෝ පවා. ඉතින් හැම දේම සුද්දිගෙන් සුද්දියට වෙනස්, මම මෙතන කියන එක වළංගු වෙන්නේ සමස්ථයක් වශයෙන් ගත්තමයි.

    බටහිර රටවල සුද්දියෝ නම් මීට වඩා වෙනස්. මෙතනිනුත් ඇමරිකාවේ සුද්දියෝ සහා යුරෝපේ සුද්දියෝ ගොඩක් වෙනස්, උන්ගේනුත් එංගලන්තේ, අයර්ලන්තේ සුද්දි‍යො වෙනස් අනෙක් බටහිර රටවල් වලට සාපේක්ෂ ලෙස. කොහොමත් ඉංග්‍රීසි රටවල සුද්දියෝ ටිකක් එක වගේ ලිබරල් පැත්තෙන් ගත්තොත්, නමුත් කන්සර්වේටිව් පැත්තෙන් ගත්තොත් ඇමරිකාවේ සුද්දියෝ ගොඩක් ජාතිවාදියෝ, උන් කළු දුඹුරු හමට කැමතිත් නෑ. ආගමික පැත්තට බර උන්ගේ නම් එච්චරම වෙනසක් නෑ හැබැයි නමුත් ආගමික පැත්තට බර උන් ගොඩක් කන්සර්වේටිව්, උන් සුද්දෝ බැන්දොත් මිසක් වෙන ජාතියේ උන් පස්සේ යනවා අඩුයි. KKK, නියෝනාසි, සිකින් හෙඩ් වගේ මේ වගේ ගොඩක් සංවිධාන හැදිලා තියෙන්නේ කන්සර්වේටිව් පාදක කරගෙනයි, ඉතින් මේ පැත්තෙන් කෙල්ලෙක් හොයාගෙන එක ලේසි නෑ.

    අනෙක් උන් ගොඩක් ලිබරල්, උන්ගේ නම් ජාතිවාදයක් නෑ, නමුත් උන්ව තියාගන්න ලේසි නෑ. උන් මිනිහට වැඩියේ ලැදිත් නෑ, උන් බැදලා යනකොට උබලගේ සේසතෙන් 50% අරගෙන යනවා, වන්දි ගෙවන්නත් ඕනේ, ළමයි ඉන්නවා නම් උන්ට ගෙවන්නත් ඕනේ, උබලගේ ගෙයත් නැතිවෙනවා නමුත් මේ බටහිර රටවල තියෙන නීති, ලංකාවේ මෙහෙම එකක් නෑ නමුත් මෙහෙම සුද්දියෝ බැදලා ලංකාවේ තියාගෙන්න ලේසි නෑ. මම හිතන්නේ බදින්න හොදම සුද්දියෝ තමයි යුරෝපේ ටිකක් කන්සර්වේටිව් සුද්දියෝ, උන්ගේ ජාතිවාදයක් නෑ ඇමරිකන් උන්ගේ වගේ, ඒ වගේම නියම වයිෆ් මොඩල්. ඉතාලී,ග්‍රීක, ස්පාඥ්ඥ වගේ මඨ්‍යධරණීය පැතිවල සුද්දියෝ තමයි ලංකාවේ උන්ට ගොඩක්ම ගැලපෙන්නේ.

    රේප් හොදේ .ඒසියන් ගැනත් පැහැදිලි කිරීමක් කලොත් වටිනවා :)
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    පිටරට සුද්දියක් නෙමේ අගහරු වලින් හොයල බැන්දත් වැඩක් නැ බන් අපිත් බදින කෙල්ල ආදරේ කරලා සලකලා බලලා ඉන්න ඕනේ..ගොඩක් උන් යාලු වෙනකන් බදිනක්න් විතරයිනේ ආදරේ..බැන්දට පස්සේ යාලු වෙලා හිටිය වගේ ආදරේ කරන්නේ නැ,ඒ කලේ වගේ අදින්නේ පලදින්නේ නැ,ඇග shape එකේ තියාගන්නේ නැ...etc.....මම නම් කියන්නේ ලංකාවේ කෙල්ලෙක් බැදල සුද්දෝ වගේ ඉදපල්ලා කියල...නැත්තන් උන් වගේ හදියන් ඕපන් මයින්ඩ් වෙලා...බැන්දට පස්සේ කෙල්යි උබයි gym එකට ගිහින් නැතිනම් ගෙදර ඉදන් exercise ටිකක් කරලා,dance එකක් දාලා අතල් එකේ ඉදපල්ලා බන්.බැන්දට පස්සේ කෙල්ලව ගෙදෙට්ටම හිරකන්න එපා..අනික ෆිල්ම් TV සීරියස් වල ඉන්න සුද්දියෝ දැක්කල අනේ හැමෝම එහම ඇති කියල සුද්දියෝ බදින්න යන්නත් එපා.අපේ අය සුද්දියෝ ගැන හෙන දේවල් දන්නේ ෆිල්ම්ස් TV සීරියස් බලලානේ..හොයල බලල ආශ්‍රය කරලා බැදාපල්ලා...

    up++
    boruwata mawapana, moda line dena kali neme ,suddiyak wage inna lankawe kellek karapalla,un thama niymatema set wenne ehema ekak karanna set wela nathi hindai hugak un sudu kali badinna hadanne
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    පිටරට සුද්දියක් නෙමේ අගහරු වලින් හොයල බැන්දත් වැඩක් නැ බන් අපිත් බදින කෙල්ල ආදරේ කරලා සලකලා බලලා ඉන්න ඕනේ..ගොඩක් උන් යාලු වෙනකන් බදිනක්න් විතරයිනේ ආදරේ..බැන්දට පස්සේ යාලු වෙලා හිටිය වගේ ආදරේ කරන්නේ නැ,ඒ කලේ වගේ අදින්නේ පලදින්නේ නැ,ඇග shape එකේ තියාගන්නේ නැ...etc.....මම නම් කියන්නේ ලංකාවේ කෙල්ලෙක් බැදල සුද්දෝ වගේ ඉදපල්ලා කියල...නැත්තන් උන් වගේ හදියන් ඕපන් මයින්ඩ් වෙලා...බැන්දට පස්සේ කෙල්යි උබයි gym එකට ගිහින් නැතිනම් ගෙදර ඉදන් exercise ටිකක් කරලා,dance එකක් දාලා අතල් එකේ ඉදපල්ලා බන්.බැන්දට පස්සේ කෙල්ලව ගෙදෙට්ටම හිරකන්න එපා..අනික ෆිල්ම් TV සීරියස් වල ඉන්න සුද්දියෝ දැක්කල අනේ හැමෝම එහම ඇති කියල සුද්දියෝ බදින්න යන්නත් එපා.අපේ අය සුද්දියෝ ගැන හෙන දේවල් දන්නේ ෆිල්ම්ස් TV සීරියස් බලලානේ..හොයල බලල ආශ්‍රය කරලා බැදාපල්ලා...

    :):):)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kukulah tho well said.

    samahara un nationalists. un wena jathiyaka unta kamathi na. samaharak un black unta asai eth black kiyanne kalu sinhalu/indian newi negro un. :P

    oya hama jathiyema un innawa USA. ekata eka wenas ehe.

    Russian wage un balanawa nam atheist thamai hoda mokada unge orthodox tikak strict. thawa patta nationalist un innawa russian. un hariyanne na.

    western Europe is better. but with recent refugee crisis, un indian/middle east type unta wadiya kamathi nathi thathwayak thibe.

    Russian wife models - they are hubby depending. un minihagen yapenne. anyway, divorce should be expected anytime.

    sinhalu open minded kivvata, east EU samahara jathiwadi suddiyo dakkoth open minded kohomada kiyala balanna puluwan :baffled:

    Spanish, greeks un patta. well suit for sinhalese / indians.
    anith eka Mediterranean un thamai supiri. black hair, nice skin, nice asses bla bla. jews also better but strictly not for Sinhalese.

    foreign women is not that you see on movies or tv or as sharma say.
    උඹල හැමෝටම එකපාර උත්තර දෙන්නම්. මුලින්ම කියන්නම් මන් ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. ඒක හින්ද මන් කියන දේවල් වලට අභියෝග කරන්න උඹලට බෑ. මන් ලංකාවෙ ඉන්න ලිං මැඩියෙක් නෙමේ මචන්. මන් ඕන දෙයක් හොදට බුද්ධියෙන් දෙපාරක් හිතල කියන කෙනෙක්. හුගක් උන් ලංකාවෙ කෙල්ලන්ට අකමැති ලංකාවෙ කෙල්ලන්ගෙ පෙනුම. ලංකාවෙ උන්ගෙ හමේ පාට පට්ටම කැතයි මොනා කිව්වත්. කෙල්ලෙක් ලස්සන වෙන්නෙ සුදු වෙනකොට මිසක් කලු වෙනකොට නෙමේ. එතනින් යුරෝපෙ කෙල්ලන්ට ගහන්න බෑ. අනිත් එක බොඩි ෂේප් එක. ලංකාවෙ ගෑනුන්ට වගේ ලොන් හැලිච්ච ඇගවල් නෙමේ සුද්දියන්ට තියෙන්නෙ. නැචුරලිම මාරම ලස්සන ඇගවල් තියෙන්නෙ. අනිත් එක බැන්දට පස්සෙ මිනිහගෙන් ඩිපෙන්ඩ් වෙන සුද්දියො හරිම අඩුයි. හැබයි එහෙම උනා කියල සුද්දියන්ගෙන් පවුලට වෙන්න ඕන දේවල් අඩු වෙන්නෙ නෑ. ලංකාවෙ ගෑනු වගේ ඔක්කොම මිනිහම අතට කරල දෙනකන් සුද්දියො බලන් ඉන්නෙ නෑ මිනිහ නැතුව උනත් තමන්ගෙ ශක්තියෙන් නැගිටින්න පුලුවන් කමක් සුද්දියන්ට තියනව. මිනිහ නැති උනොත් ලංකාවෙ ගෑනු අනාථයි. ඒක ලංකාවෙ ගෑනුන්ගෙම දුර්වලකම. එහෙම දුර්වල ගෑනියෙක් බදිනවට වඩා සුද්ද්හියො වගේ ශක්තිමත් ගෑනියෙක් බදින එක නෙමේද හොද? අපේ උන් හිතන් ඉන්නෙ මිනිහ කියන විදිහට ගෙදරටම වෙලා ඉන්නවනම් රෙදි හෝදල දෙනවනම් කෑම ටික උයල දෙනවනම් උන් තමා ගෑනු කියල. ඒත් ඊට වඩා සේවයක් දවස තිස්සෙ රස්සාවල් කරල පවුලටත් වැඩ කරන සුද්දියන්ගෙන් තමන්ගෙ පවුලට වෙනව. සුද්දියන්ට මේ ඕන දෙයක් කරන්න පුලුවන් එයාල ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නෑ. ලංකාවෙ ගෑනු ගෙදර වැඩ ටික විතරක් කරන්නෙත් නහයෙන් අඩ අඩ. ඒත් සුද්දියො මේ ඔක්කොම හරිම ෆන් එකේ කරන්නෙ.
     
    mama kivve lankawe ganunge suddiyangei penuma newi ban.

    meh umba kohomada oya tharam foreign ganu asrya kale?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mama kivve lankawe ganunge suddiyangei penuma newi ban.

    meh umba kohomada oya tharam foreign ganu asrya kale?
    මන් ලංකාවට එන සුද්දියො ඇති තරම් ආශ්‍රය කරල තියනව. ටුවරිස්ට්ල යන පැතිවල හුගක් කරක් ගහල තියනව. මීට වඩා මන් ගැන කියන්න බෑ බන් ඒත් උඹ කියපු දේට මන් උත්තරයක් දෙන්නම්. ගෑනියෙක්ට ආදරය කරන්න පෙනුම කියන්නෙ ප්‍රදානම සාධකයක්. කවුරු මොන බයිල ගැහුවත් ගෑනි තමන්ට ආකර්ෂණේ වෙන්නෙ නැත්තන් එතන ආදරයක් ඇති වෙන්නෙ නෑ. ඇස් වහගෙන තමා හනිමූන් එකට යන්න වෙන්නෙ. ලංකාවෙ ගෑනු බැදපු හුගක් උන්ට හනිමූන් එකෙන් පස්සෙ ගෑනිව එපා වෙනව. මේකප් නැතුව ඇත්තට දකින්නෙ එදාමනෙ. ඒත් සුද්දියෙක් බැදපු එකෙක්ට කවදාවත් එහෙම වෙන්නෙ නෑ. එයාල හනිමූන් එක ඉවර කරන්නෙ හරිම සතුටින්. සුද්දියෙක් බැදගත්තු එකෙක් තමන් බැදල ඉන්නෙ සුද්දියෙක් කියන්නෙ හරිම ආඩම්බරෙන්. සුද්දියෙක්ගෙන් හම්බවෙන ඒ හැගීම කවදාවත් ලංකාවෙ කෙල්ලෙක්ගෙන් හම්බවෙන්නෙ නෑ.
     
    mona areas walada? hikka, unawatuna ?

    look ekam ithin lankawe chora
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mona areas walada? hikka, unawatuna ?

    look ekam ithin lankawe chora
    ඔව් ඔය හැම පැත්තෙම ගිහින් තියනව. ඒත් මචන් මෙච්චර ඇහට පේන්න තියන අපේ එවුන්ගෙ පෙනුම චොර කියන කතාවවත් පිළිගන්න අකමැති හරක් එළකිරියෙම ඉන්නවනෙ බන්. ඉතින් තව පවුල් ජීවිතේ වගේ බුද්ධියෙන් විශ්ලේෂණේ කරන්න ඕන දේවල් කතා කරන්නෙ කොහෙද උන් එක්ක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඔව් ඔය හැම පැත්තෙම ගිහින් තියනව. ඒත් මචන් මෙච්චර ඇහට පේන්න තියන අපේ එවුන්ගෙ පෙනුම චොර කියන කතාවවත් පිළිගන්න අකමැති හරක් එළකිරියෙම ඉන්නවනෙ බන්. ඉතින් තව පවුල් ජීවිතේ වගේ බුද්ධියෙන් විශ්ලේෂණේ කරන්න ඕන දේවල් කතා කරන්නෙ කොහෙද උන් එක්ක.

    ehenam mama ubawa dannawa athi :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kukulah tho well said.

    samahara un nationalists. un wena jathiyaka unta kamathi na. samaharak un black unta asai eth black kiyanne kalu sinhalu/indian newi negro un. :P

    oya hama jathiyema un innawa USA. ekata eka wenas ehe.

    Russian wage un balanawa nam atheist thamai hoda mokada unge orthodox tikak strict. thawa patta nationalist un innawa russian. un hariyanne na.

    western Europe is better. but with recent refugee crisis, un indian/middle east type unta wadiya kamathi nathi thathwayak thibe.

    Russian wife models - they are hubby depending. un minihagen yapenne. anyway, divorce should be expected anytime.

    sinhalu open minded kivvata, east EU samahara jathiwadi suddiyo dakkoth open minded kohomada kiyala balanna puluwan :baffled:

    Spanish, greeks un patta. well suit for sinhalese / indians.
    anith eka Mediterranean un thamai supiri. black hair, nice skin, nice asses bla bla. jews also better but strictly not for Sinhalese.

    foreign women is not that you see on movies or tv or as sharma say.

    ඌ පිස්සෙක් බන් මගේ රෙපුත් කපලා. ඌ හිතන්නේ හැම සුද්දිම හොදයි කියලයි. ඌත් එක්ක ඒක නිසා කියවන්න එපා, ඒක කාලය නාස්ති කිරිමක් විතරයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මන් ලංකාවට එන සුද්දියො ඇති තරම් ආශ්‍රය කරල තියනව. ටුවරිස්ට්ල යන පැතිවල හුගක් කරක් ගහල තියනව. මීට වඩා මන් ගැන කියන්න බෑ බන් ඒත් උඹ කියපු දේට මන් උත්තරයක් දෙන්නම්. ගෑනියෙක්ට ආදරය කරන්න පෙනුම කියන්නෙ ප්‍රදානම සාධකයක්. කවුරු මොන බයිල ගැහුවත් ගෑනි තමන්ට ආකර්ෂණේ වෙන්නෙ නැත්තන් එතන ආදරයක් ඇති වෙන්නෙ නෑ. ඇස් වහගෙන තමා හනිමූන් එකට යන්න වෙන්නෙ. ලංකාවෙ ගෑනු බැදපු හුගක් උන්ට හනිමූන් එකෙන් පස්සෙ ගෑනිව එපා වෙනව. මේකප් නැතුව ඇත්තට දකින්නෙ එදාමනෙ. ඒත් සුද්දියෙක් බැදපු එකෙක්ට කවදාවත් එහෙම වෙන්නෙ නෑ. එයාල හනිමූන් එක ඉවර කරන්නෙ හරිම සතුටින්. සුද්දියෙක් බැදගත්තු එකෙක් තමන් බැදල ඉන්නෙ සුද්දියෙක් කියන්නෙ හරිම ආඩම්බරෙන්. සුද්දියෙක්ගෙන් හම්බවෙන ඒ හැගීම කවදාවත් ලංකාවෙ කෙල්ලෙක්ගෙන් හම්බවෙන්නෙ නෑ.

    හමේ පාටෙන් නෙවෙයි කෙල්ලෙක් ලස්සන වෙන්නේ, ලස්සනට බලපාන වැදගත්ම සාධකය තමයි facial structure එක. උදාහරණයට යූරේනි ලංකාවේ එකෙක්, හෙන කළුයි නමුත් පට්ට ලස්සනක් තියෙන්නේ.

    Yureni-Noshika-Feet-2067837.jpg

    මෙන්න පොත්ත සුදු, කැත සුද්දියෙක්. :lol:

    1387908923399.jpg

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රේප් හොදේ .ඒසියන් ගැනත් පැහැදිලි කිරීමක් කලොත් වටිනවා :)

    ඒසින් ගැන කිව්වොත් ඉන්දියන් තමයි ලංකාවට හොද. පන්සල් අස්සේ දෙවියොත් ඉන්න නිසා එතකොට ගෑනිටයි මිනිහටයි දෙන්නටම වැදගෙන එන්න පුලුවන්. අනෙක් ඒසියන් රටවල උන් ලංකාවේ උන් බදිනවා අඩුයි බන්. එකක් සම්පූර්ණයෙන්ම පෙනුමවල් වෙනස්, සංස්කෘතියන් වෙනස්, අනික ඒ රටවල කෙල්ලෝ පිටින් බදිනවා අඩුයි. සුද්දොන්ව බදින තායි, පිළීපින් කෙල්ලෝ ගොඩක්ම කරන්නේ උන්ට පොල්ල තියලා ග්‍රීන් කාඩ් ගන්න එකයි, නැත්නම් සැපවත් ලයිෆ් එකක් ගන්න එකයි, තායිලන්තේ නම් සුද්දෙක්ව බැන්දොත් ඒ කෙල්ලට තියෙන නම්බුව ටිකක් වැඩි වෙනවා, ඒක නිසා තායි කෙල්ලෝ නම් සුද්දෝ පස්සේමයි. කොරියන්, ජපන් කෙල්ලොත් මෙහෙමම තමයි වැඩි වෙනසක් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හමේ පාටෙන් නෙවෙයි කෙල්ලෙක් ලස්සන වෙන්නේ, ලස්සනට බලපාන වැදගත්ම සාධකය තමයි facial structure එක. උදාහරණයට යූරේනි ලංකාවේ එකෙක්, හෙන කළුයි නමුත් පට්ට ලස්සනක් තියෙන්නේ.

    Yureni-Noshika-Feet-2067837.jpg

    මෙන්න පොත්ත සුදු, කැත සුද්දියෙක්. :lol:

    1387908923399.jpg

    වෙන රටව්වල කෙල්ලන්ව දැකපු නැති උන් තමා යුරේනි වගේ කබ්බියන්ව ෆෝම් කරන්නෙ. අවුරුදු 70 විතර සුද්දික්වයි ලංකාවෙ තරුණ කෙල්ලෙක්වයි සන්සන්දනය කරන්න උඹට මොකද්ද තියන ලෙඩේ. පුලුවන්නම් සම වයසෙ කෙල්ලො දෙන්නෙක් දාපන් වෙනස බලන්න.
     
    lkguy

    Member
    Jun 4, 2017
    22
    3
    0
    Hukana eka gena witharak hithuwoth suddiyange penumen/hasireemen labena akarshane wedi (in general). Eth bandina eka gena hithanawanam penuma gena hari hemadama hukana eka gena hari wedipura hithana eka therumak ne.
     
    • Like
    Reactions: Chathuranga1

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Hukana eka gena witharak hithuwoth suddiyange penumen/hasireemen labena akarshane wedi (in general). Eth bandina eka gena hithanawanam penuma gena hari hemadama hukana eka gena hari wedipura hithana eka therumak ne.
    පෙනුම විතරක් නෙමේ අනිත් දේවල් වලිනුත් සුද්දියො තමා ඉස්සරහෙන් ඉන්නෙ. මෙතන ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්පවල ප්‍රශ්නයක් තියෙන්නෙ. හරි ඒක පැත්තකින් තියමුකො මෙච්චර සුද්දියෙන්ගෙ පෙන්ගුම ලංකාවෙ ගෑනුන්ට වඩා හුගාක් ලස්සනයි කියන එක හොදටම පේන්න තියෙද්දිත් සුද්දියන්ට වඩා ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්න තරම් මැටි මෝල්ලු එලකිරියෙම ඉන්නවනෙ. උන්ටනම් ගහලම පන්නන්න හිතෙනව.