උබට එහෙම නැගිට්ටවෙන්නෙ හචිසගෙන් අනූ කියල මැසේජ් එකක් ආවමනේ
බලපන්කො 505hp ලු, 2.9l v6 twin turbo, ඒ කාර් එකත් ලස්සනයි නේහ්
![]()


උබට එහෙම නැගිට්ටවෙන්නෙ හචිසගෙන් අනූ කියල මැසේජ් එකක් ආවමනේ
බලපන්කො 505hp ලු, 2.9l v6 twin turbo, ඒ කාර් එකත් ලස්සනයි නේහ්
![]()


කපන්න පුළුවන් වැටෙද්දී අල්ලගන්න තමා බැරි



Mage adare himi kaari.. neth maane..
Manamali...
මුස්ලිම් කෙල්ලො නම්බරයක්වත් ගලක කොටල ගියාද 

මේ මොකෝ,මුස්ලිම් කෙල්ලො නම්බරයක්වත් ගලක කොටල ගියාද
![]()
man mulinma try karapu kellawa mathak una.mage parana airtel sim eka 4n ekata dammata passe a number eka copy wela.dan dakke.man mulinma try karapu kellawa mathak una.mage parana airtel sim ekak 4n ekata dammata passe a number eka copy wela.dan dakke


ඇයි ඒ ගහ බිම වැටෙන්න හොද නැද්ද
ලනු බැදපන්![]()
man mulinma try karapu kellawa mathak una.mage parana airtel sim eka 4n ekata dammata passe a number eka copy wela.dan dakke.
හෙන තඩි ගහක් බන් වැටුනොත් එහා ගෙදරට අලාබ ගෙවන්න වෙනව ෂුවර් එකටම. ලණුවක් බඳින්නත් තැනක් නෑ එකයි ප්රශ්නේ, ගහට නැගල උඩ ඉඳන් කෑලි කප කප පහලට බහින්න වෙන්නෙ.
අනික මට කොහොමත් ගස් කපන වැඩ පුරුදු නෑ

හරි හරි ඉතින් තරහා ගන්න තරම් දෙයක් කිවුවේ නෑනේ.ඇයි ගෙදර යන්නේ?
සඳුදා වැඩ දවසක්නේ
koheda passe man ganan issuwane.dan thamai ewa therenne
එයා උබට කැමැත්තෙනුත් හිටියද හෙන තඩි ගහක් බන් වැටුනොත් එහා ගෙදරට අලාබ ගෙවන්න වෙනව ෂුවර් එකටම. ලණුවක් බඳින්නත් තැනක් නෑ එකයි ප්රශ්නේ, ගහට නැගල උඩ ඉඳන් කෑලි කප කප පහලට බහින්න වෙන්නෙ.
අනික මට කොහොමත් ගස් කපන වැඩ පුරුදු නෑ

, ඒ හින්දා අඩිය අඩිය කපපන් ලනුවක් ගැටගහල හැම කෑල්ලටම, 
ඔව් මුන් දැන් ලොකු මිනිස්සු.මුන්ට බූවල්ලකින් තලන්න ඕනි
mata month end eke ambanata wada ban epa una ada thama release uneඋඹත් කෙල්ලෝ නැති වෙලාවට පේන්න නෑ නෙ
මිස් කෝල් එකක් ගහල බලන්න
hari santhosai mata full day wada satrudayඋත්කෘෂ්ඨයි සිංහලු.මේ මාසේ පෝය එන්නේ සෙනසුරාදා දවසක

