~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබට එහෙම නැගිට්ටවෙන්නෙ හචිසගෙන් අනූ කියල මැසේජ් එකක් ආවමනේ:rolleyes::rolleyes::rolleyes::baffled::baffled:

    බලපන්කො 505hp ලු, 2.9l v6 twin turbo, ඒ කාර් එකත් ලස්සනයි නේහ් :baffled::baffled::D

    E9X9yzR.jpg

    :nerd::love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ මොකෝ,:oo: මුස්ලිම් කෙල්ලො නම්බරයක්වත් ගලක කොටල ගියාද :baffled::baffled:

    :( man mulinma try karapu kellawa mathak una.mage parana airtel sim eka 4n ekata dammata passe a number eka copy wela.dan dakke.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ඒ ගහ බිම වැටෙන්න හොද නැද්ද :baffled::baffled:
    ලනු බැදපන් :baffled:
    හෙන තඩි ගහක් බන් වැටුනොත් එහා ගෙදරට අලාබ ගෙවන්න වෙනව ෂුවර් එකටම. ලණුවක් බඳින්නත් තැනක් නෑ එකයි ප්‍රශ්නේ, ගහට නැගල උඩ ඉඳන් කෑලි කප කප පහලට බහින්න වෙන්නෙ.

    අනික මට කොහොමත් ගස් කපන වැඩ පුරුදු නෑ :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙන තඩි ගහක් බන් වැටුනොත් එහා ගෙදරට අලාබ ගෙවන්න වෙනව ෂුවර් එකටම. ලණුවක් බඳින්නත් තැනක් නෑ එකයි ප්‍රශ්නේ, ගහට නැගල උඩ ඉඳන් කෑලි කප කප පහලට බහින්න වෙන්නෙ.

    අනික මට කොහොමත් ගස් කපන වැඩ පුරුදු නෑ :D

    katussata gas wada berilu:baffled:
    ehema nam hondata purudu ayata kiyala kapaganna
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හරි හරි ඉතින් තරහා ගන්න තරම් දෙයක් කිවුවේ නෑනේ.ඇයි ගෙදර යන්නේ?
    සඳුදා වැඩ දවසක්නේ

    ඉස්සර ගියේ නෑ. බැන්දට පස්සේ යනවා. හෙට පොඩි වැඩකුත් තියෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙන තඩි ගහක් බන් වැටුනොත් එහා ගෙදරට අලාබ ගෙවන්න වෙනව ෂුවර් එකටම. ලණුවක් බඳින්නත් තැනක් නෑ එකයි ප්‍රශ්නේ, ගහට නැගල උඩ ඉඳන් කෑලි කප කප පහලට බහින්න වෙන්නෙ.

    අනික මට කොහොමත් ගස් කපන වැඩ පුරුදු නෑ :D

    උබ ගස් උඩමනේ ඉන්නෙ:rofl::rofl:, ඒ හින්දා අඩිය අඩිය කපපන් ලනුවක් ගැටගහල හැම කෑල්ලටම,

    ගස් කපන මිනිහෙක්ට කීවනං හරිනේ, හුලගකටවත් ඕක වැටුනොත් :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් මුන් දැන් ලොකු මිනිස්සු.මුන්ට බූවල්ලකින් තලන්න ඕනි
    උඹත් කෙල්ලෝ නැති වෙලාවට පේන්න නෑ නෙ :D
    mata month end eke ambanata wada ban epa una ada thama release une
    tag ekath kata hari higannekta denna inne