ඔව්, ඒකයි උබට ඕනේකරන ලොකු apps එක්කම backup එකක් දා ගන්න කිව්වේ. update කරන්න බය නැතුව. ඕවා අර අඩු කුලේ J series වගේ අවුල් යන්නේ නෑ.
එල බන්. ඕන කරපු ගමන්ම හෙන අප්ඩේට් එකක් වුනා. මොකක්ද දන්නෙත් නෑ.
මුන් Bixby වොයිස් දීලා නෑ බන් තාම.
ඔව්, ඒකයි උබට ඕනේකරන ලොකු apps එක්කම backup එකක් දා ගන්න කිව්වේ. update කරන්න බය නැතුව. ඕවා අර අඩු කුලේ J series වගේ අවුල් යන්නේ නෑ.
තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්රයෝ ටිකක්හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල
![]()
ලෝබකමට කලුසුදු නොගහ කලර් වලින් දිලිසෙන කොලේ ගහපන් හොඳේමැරුණත් කොලිටියට මැරෙන්න ඕනේ.
u balanna plan karala thiyenne.eda okkoma kello excise karanna andina trouser andagena awith.aruwa panthiyedi bite karanawa epa wennama

හප්පා.
ඌ හෙන කුණු පෙරේතයා බං..
හෙනම ලෝබයි..
එකපාරක් පොඩි ආර්ගිව්මන්ට් එකක් ගිහිල්ලා මූ මගේ ඇගට ආවා.. චන්න උපුලි එකේ චන්නත් හිටියා එතන..
මූ මට කියවං ආව මොකෙද්ද වගේ..
මට මල පැන්න දෙකයි කිව්වේ එදා ඉදං කතා නෑ..
බොරු නෙමෙයි මිනිහෝ සත්තකටම
රට්ටු කියන්නේ ඉතින් අපි නං දන්නේ නෑ අප්ඩේට් ඔෆ් කරන්න එපා. මොක ද තාම ඔය OS එක හො ෆොන් එක අලුත්. ඉතින් වැදගත් අප්ඩේට් එන්න පුළුවන්. දාන්න කලින් පොඩ්ඩක් සර්ච් කරල දාන්න.
ඔව් කොහොමත් මම මේක ඩොන්ගල් එකක් වගේ පාවිච්චි කරන්නෙඅපිට ඉතින් කතා කරන්න sms එවන්න කට්ටිය නෑ නෙ

අපිනම් ඉතින් ෆෝන් පාවිච්චි කරන්නෙ ම නැහැ වගේ තමයි. ඇන්ඩ්රොයිඩ් ඒවනම් කොහොමත් මට නෑ මම A/L ඉස්කෝලේ ගියාට එක්සෑම් ලිව්වෙත් නෑනේ මිනිහෝ ගෑණි අරං පැනලා ආවනේ..
ඉතිං කොහෙද මිනිහෝ දැන් ආයේ බැක්ටූ ස්කූල් ගගා ඉස්කෝලේ යන්නේ

එහෙනම් ඉතින් නිදාගන්න වෙන්නෙ නෑ තමයි. කට්ටියගෙ කියවිලි අහගෙන ඉන්න වෙන්නෙ

ලෝබකමට කලුසුදු නොගහ කලර් වලින් දිලිසෙන කොලේ ගහපන් හොඳේමැරුණත් කොලිටියට මැරෙන්න ඕනේ.

සවුන්ඩ් පෘෆ් කරපු කාමරයක් හදාගන්ඩ , අර දකුනේ රජයේ ඔෆිස් එකකත් හදාගෙන කියල තිබ්බෙ
එල බන්. ඕන කරපු ගමන්ම හෙන අප්ඩේට් එකක් වුනා. මොකක්ද දන්නෙත් නෑ.
මුන් Bixby වොයිස් දීලා නෑ බන් තාම.
මම A/L ඉස්කෝලේ ගියාට එක්සෑම් ලිව්වෙත් නෑනේ මිනිහෝ ගෑණි අරං පැනලා ආවනේ..
ඉතිං කොහෙද මිනිහෝ දැන් ආයේ බැක්ටූ ස්කූල් ගගා ඉස්කෝලේ යන්නේ
matath mulin giyapu scl eke ewun batch party walata ehema enna kiyanawa.yanna hithenne nathi hinda boruwak kiyala shape wenawaදානයක්ද?
හරි හරි. ආයේ පෝස්ටර් දකින දකින වෙලාවට මිනිස්සුන්ට අඩන්ඩ වැඩේ කරන්නම්.
මරුනයින් පස්සේ තොට මොන කලර් ද
ඇත්තද බන් නන්දයි සුනිලුයි මෙව්වා එකක් තිබුන කියන්නේරට්ටු කියන්නේ ඉතින් අපි නං දන්නේ නෑ
ඒවා එයි. ලොකු එකක් කිව්වේ os එකක් වගේ නම් hard rest පාරක් dapan