~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව්, ඒකයි උබට ඕනේකරන ලොකු apps එක්කම backup එකක් දා ගන්න කිව්වේ. update කරන්න බය නැතුව. ඕවා අර අඩු කුලේ J series වගේ අවුල් යන්නේ නෑ.

    එල බන්. ඕන කරපු ගමන්ම හෙන අප්ඩේට් එකක් වුනා. මොකක්ද දන්නෙත් නෑ.
    මුන් Bixby වොයිස් දීලා නෑ බන් තාම.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්‍රයෝ ටිකක් :angry: හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල :angry:

    මං ගානේ jcb එකක් දාලා වල කපලා දෙනවා..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලෝබකමට කලුසුදු නොගහ කලර් වලින් දිලිසෙන කොලේ ගහපන් හොඳේ :angry: මැරුණත් කොලිටියට මැරෙන්න ඕනේ.

    colour gehuwama awl bn.wessata themila katussage penuma hunek wage penei
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ හෙන කුණු පෙරේතයා බං..
    හෙනම ලෝබයි..
    එකපාරක් පොඩි ආර්ගිව්මන්ට් එකක් ගිහිල්ලා මූ මගේ ඇගට ආවා.. චන්න උපුලි එකේ චන්නත් හිටියා එතන..
    මූ මට කියවං ආව මොකෙද්ද වගේ..
    මට මල පැන්න දෙකයි කිව්වේ එදා ඉදං කතා නෑ..
    බොරු නෙමෙයි මිනිහෝ සත්තකටම
    ඇත්තද බන් නන්දයි සුනිලුයි මෙව්වා එකක් තිබුන කියන්නේ :P රට්ටු කියන්නේ ඉතින් අපි නං දන්නේ නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අප්ඩේට් ඔෆ් කරන්න එපා. මොක ද තාම ඔය OS එක හො ෆොන් එක අලුත්. ඉතින් වැදගත් අප්ඩේට් එන්න පුළුවන්. දාන්න කලින් පොඩ්ඩක් සර්ච් කරල දාන්න.

    ඔව්නේ. තාම ඔප්ටිමයිසේෂන් කරනවා මේකට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කොහොමත් මම මේක ඩොන්ගල් එකක් වගේ පාවිච්චි කරන්නෙ :D අපිට ඉතින් කතා කරන්න sms එවන්න කට්ටිය නෑ නෙ

    :lol::lol: අපිනම් ඉතින් ෆෝන් පාවිච්චි කරන්නෙ ම නැහැ වගේ තමයි. ඇන්ඩ්‍රොයිඩ් ඒවනම් කොහොමත් මට නෑ

    ඉන්ටර්නෙට් යන්නනම් පාවිච්චි කරන්නෙ ටිකක් හොඳ ෆොන් එකක් වෙන්න ඇතිනෙ. නැත්තම් ‍ස්ලෝවු ඇතිනෙ නෙට්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම A/L ඉස්කෝලේ ගියාට එක්සෑම් ලිව්වෙත් නෑනේ මිනිහෝ ගෑණි අරං පැනලා ආවනේ..:rofl:
    ඉතිං කොහෙද මිනිහෝ දැන් ආයේ බැක්ටූ ස්කූල් ගගා ඉස්කෝලේ යන්නේ

    එහෙනම් දැන් ගිහින් එක්සෑම් ලියපන් :rofl::rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් ඉතින් නිදාගන්න වෙන්නෙ නෑ තමයි. කට්ටියගෙ කියවිලි අහගෙන ඉන්න වෙන්නෙ

    මං උඩට වෙලා ඉන්නවා පහලට බහින්නේ නෑ..
    උණු උණු කට්ලට් පුච්චනවා දෙවනි එකාව යවල ඒව ගෙන්නං බෝතලේ ගහනවා..
    ගෑනි කොල්ලට බනිනවා කට්ලට් සේරම උස්සන් යනවා කියල..:rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලෝබකමට කලුසුදු නොගහ කලර් වලින් දිලිසෙන කොලේ ගහපන් හොඳේ :angry: මැරුණත් කොලිටියට මැරෙන්න ඕනේ.

    මොන කලර්ද බොල උබට, කොල පාට කොලෙන් ගහපුහාම ඇතිනෙ :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සවුන්ඩ් පෘෆ් කරපු කාමරයක් හදාගන්ඩ , අර දකුනේ රජයේ ඔෆිස් එකකත් හදාගෙන කියල තිබ්බෙ

    එතකොට ගෑනි දන්නවා මං වල් වැඩකට තමයි සෙට් වෙන්නේ කියල
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එල බන්. ඕන කරපු ගමන්ම හෙන අප්ඩේට් එකක් වුනා. මොකක්ද දන්නෙත් නෑ.
    මුන් Bixby වොයිස් දීලා නෑ බන් තාම.

    ඒවා එයි. ලොකු එකක් කිව්වේ os එකක් වගේ නම් hard rest පාරක් dapan
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම A/L ඉස්කෝලේ ගියාට එක්සෑම් ලිව්වෙත් නෑනේ මිනිහෝ ගෑණි අරං පැනලා ආවනේ..:rofl:
    ඉතිං කොහෙද මිනිහෝ දැන් ආයේ බැක්ටූ ස්කූල් ගගා ඉස්කෝලේ යන්නේ

    :( matath mulin giyapu scl eke ewun batch party walata ehema enna kiyanawa.yanna hithenne nathi hinda boruwak kiyala shape wenawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි. ආයේ පෝස්ටර් දකින දකින වෙලාවට මිනිස්සුන්ට අඩන්ඩ වැඩේ කරන්නම්.
    මරුනයින් පස්සේ තොට මොන කලර් ද
    කලර් නොතිබුනොත් කොහොමද මනුස්සයෝ මාව වෙන්කරලා අඳුරගන්නේ. මම කොළ පාටයි, එහා වත්තේ ඇටඹ ගහේ ඉන්න කටුස්ස මම වගේමයි රතු පාටයි. මෙහා වත්තේ ගොරක ගහේ එකා මම වගේමයි නිල් පාටයි. අපේ පරම්පරාවේ තව එක එක පාට උන් වැහි වැහැල, පාට නොතිබුනොත් මල ජංජාලයක් වෙන්නෙ. :no:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇත්තද බන් නන්දයි සුනිලුයි මෙව්වා එකක් තිබුන කියන්නේ :P රට්ටු කියන්නේ ඉතින් අපි නං දන්නේ නෑ

    ඔව් ඒ හුගක් ඉස්සර..
    හෙනම පණ්ඩිතය ඕක
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවා එයි. ලොකු එකක් කිව්වේ os එකක් වගේ නම් hard rest පාරක් dapan

    වෙලාවක කරන්නම් එහනම්.
    මුකුත් අවුල් යන්නේ නෑනේ නේද බැකප් එකක් අරගෙන කෙරුවම