~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

කොහේටද ඉස්කෝලේ ගියේ?
ඇයි ගෙට්ටුගෙදර් එකක් තියන්නේ නැද්ද

ඉස්කෝලේ ගියේ ගමේම එකට..
නෑ මිනිහෝ මොන ගෙට්ටුගෙදර් ද?
දැන් මම ගමෙත් නෑනේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙවනි එකානං මං වගේමයි බං..
    හෙනම අන්ඩපාලය ලොකු එකා වගේ නෙමෙයි..
    මගේ තියෙන යටි කූට්ටු වැඩ සේරම එහෙම්මම උටත් පිහිටලා තියෙනවා

    එහෙනම් තව ටික කාලයකින් බිස්නස් එකේ කෑල්ලක් කරන්න පුළුවන්‍ෙ වෙයි එයාටත්.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දෙවනි එකානං මං වගේමයි බං..
    හෙනම අන්ඩපාලය ලොකු එකා වගේ නෙමෙයි..
    මගේ තියෙන යටි කූට්ටු වැඩ සේරම එහෙම්මම උටත් පිහිටලා තියෙනවා


    ehenam porata gelapena hondata salli thiyena kellekwa andunwala denna.penala yannath epai
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් තව ටික කාලයකින් බිස්නස් එකේ කෑල්ලක් කරන්න පුළුවන්‍ෙ වෙයි එයාටත්.

    ඌ තාම පොඩි 7 පන්තියේ තාම..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිවාඩු පාඩුවෙ ඉඳල වැඩට යන්න ගියාමනම් එපා වෙයි මුල් දවසෙ වගේ

    අපෝ ඔව්. දැනටම නිකන් උණ වගේ :rofl::rofl::rofl:
    උදෙන්ම මිටින් එකක් තියනවා :baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම ජීවිතේට ඔහොම එකක් කරලා නෑ බන් :baffled::baffled:
    අවුලක් නෑ, sure නැත්නම් කරන හැටි youtube බලපන්. මමත් apps backup දාගන්න පුරුදුඋනේ ලගදි.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ehenam porata gelapena hondata salli thiyena kellekwa andunwala denna.penala yannath epai

    ඉදකින් සල්ලි තියෙන ගෑණු හොයලා වැඩක් නෑ මිනිහෝ..
    මිනිහා දැනගන්න ඕනේ සල්ලි හොයන්න..
    ගෑනුන්ට පීචං වෙලා නං පිරිමියෙක් ජීවිත් වෙලා වැඩක් නෑ මිනිහෝ ඊට හොදයි කෝච්චියට බෙල්ල තියලා fb එකේ පොස්ට් එකක් දෙකක් ශෙයාර් වෙලා හිට් එකක් වෙලා මැරිලා යන එක
     
    • Like
    Reactions: jasz

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවනෙ

    ඒ උනාට ඌ ලොකු වෙද්දි හොද අන්ඩපාලයෙක් වෙනවා ශුවර් මට .:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam porata gelapena hondata salli thiyena kellekwa andunwala denna.penala yannath epai

    එතකොට ඒ ළමය නිකන් නාස්ති වෙනව. තාත්ත කාපු කට්ට පොඩ්ඩක් එයාටත් දුන්නනම් හරි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉදකින් සල්ලි තියෙන ගෑණු හොයලා වැඩක් නෑ මිනිහෝ..
    මිනිහා දැනගන්න ඕනේ සල්ලි හොයන්න..
    ගෑනුන්ට පීචං වෙලා නං පිරිමියෙක් ජීවිත් වෙලා වැඩක් නෑ මිනිහෝ
    ඊට හොදයි කෝච්චියට බෙල්ල තියලා fb එකේ පොස්ට් එකක් දෙකක් ශෙයාර් වෙලා හිට් එකක් වෙලා මැරිලා යන එක

    :love::love::love:
    පොඩි කොල්ලෝ ටික ඉගෙනගන් මුගෙන්