පහුගිය ටිකේ නොපෙනී හිටියේ ඇයි?
තාම නිවාඩු ද?
කොහේටද ඉස්කෝලේ ගියේ?
ඇයි ගෙට්ටුගෙදර් එකක් තියන්නේ නැද්ද
දෙවනි එකානං මං වගේමයි බං..
හෙනම අන්ඩපාලය ලොකු එකා වගේ නෙමෙයි..
මගේ තියෙන යටි කූට්ටු වැඩ සේරම එහෙම්මම උටත් පිහිටලා තියෙනවා
දෙවනි එකානං මං වගේමයි බං..
හෙනම අන්ඩපාලය ලොකු එකා වගේ නෙමෙයි..
මගේ තියෙන යටි කූට්ටු වැඩ සේරම එහෙම්මම උටත් පිහිටලා තියෙනවා
එහෙනම් තව ටික කාලයකින් බිස්නස් එකේ කෑල්ලක් කරන්න පුළුවන්ෙ වෙයි එයාටත්.
අදින් ඉවරයි. හෙට වැඩ![]()
ehenam porata gelapena hondata salli thiyena kellekwa andunwala denna.penala yannath epai

ඌ තාම පොඩි 7 පන්තියේ තාම..
ehenam porata gelapena hondata salli thiyena kellekwa andunwala denna.penala yannath epai

නිවාඩු පාඩුවෙ ඉඳල වැඩට යන්න ගියාමනම් එපා වෙයි මුල් දවසෙ වගේ

අවුලක් නෑ, sure නැත්නම් කරන හැටි youtube බලපන්. මමත් apps backup දාගන්න පුරුදුඋනේ ලගදි.මම ජීවිතේට ඔහොම එකක් කරලා නෑ බන්![]()
ehenam porata gelapena hondata salli thiyena kellekwa andunwala denna.penala yannath epai
අපෝ ඔව්. දැනටම නිකන් උණ වගේ
උදෙන්ම මිටින් එකක් තියනවා![]()

එහෙනම් තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවනෙ

ehenam porata gelapena hondata salli thiyena kellekwa andunwala denna.penala yannath epai
අවුලක් නෑ, sure නැත්නම් කරන හැටි youtube බලපන්. මමත් apps backup දාගන්න පුරුදුඋනේ ලගදි.
ඉදකින් සල්ලි තියෙන ගෑණු හොයලා වැඩක් නෑ මිනිහෝ..
මිනිහා දැනගන්න ඕනේ සල්ලි හොයන්න..
ගෑනුන්ට පීචං වෙලා නං පිරිමියෙක් ජීවිත් වෙලා වැඩක් නෑ මිනිහෝ ඊට හොදයි කෝච්චියට බෙල්ල තියලා fb එකේ පොස්ට් එකක් දෙකක් ශෙයාර් වෙලා හිට් එකක් වෙලා මැරිලා යන එක