සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒසින් ගැන කිව්වොත් ඉන්දියන් තමයි ලංකාවට හොද. පන්සල් අස්සේ දෙවියොත් ඉන්න නිසා එතකොට ගෑනිටයි මිනිහටයි දෙන්නටම වැදගෙන එන්න පුලුවන්. අනෙක් ඒසියන් රටවල උන් ලංකාවේ උන් බදිනවා අඩුයි බන්. එකක් සම්පූර්ණයෙන්ම පෙනුමවල් වෙනස්, සංස්කෘතියන් වෙනස්, අනික ඒ රටවල කෙල්ලෝ පිටින් බදිනවා අඩුයි. සුද්දොන්ව බදින තායි, පිළීපින් කෙල්ලෝ ගොඩක්ම කරන්නේ උන්ට පොල්ල තියලා ග්‍රීන් කාඩ් ගන්න එකයි, නැත්නම් සැපවත් ලයිෆ් එකක් ගන්න එකයි, තායිලන්තේ නම් සුද්දෙක්ව බැන්දොත් ඒ කෙල්ලට තියෙන නම්බුව ටිකක් වැඩි වෙනවා, ඒක නිසා තායි කෙල්ලෝ නම් සුද්දෝ පස්සේමයි. කොරියන්, ජපන් කෙල්ලොත් මෙහෙමම තමයි වැඩි වෙනසක් නෑ.
    අනේ ගොනෝ තායි කෙල්ලො බෞද්ධ කියල දන්නෙ නැද්ද? ලංකාවෙ කොල්ලන්ට හොදට ගැලපෙනව ඒ රටවල කෙල්ලො. චීන කෙල්ලොත් හුගක් කැමතියි අපේ කොල්ලන්ට. මීට කලින් චීන කෙල්ලො ගැන ලස්සන ත්‍රෙඩ් එකක් ගියා උඹ ඒකවත් කියෙව්වෙ නැද්ද? ජපන් කෙල්ලො හුගක් අය නිර් ආගමිකයි. එයාල හුගක් ඇක්ටිව්. අනිත් රටවල් තරම් ලේසි නෑ ජපන් කෙල්ලො බදින්න ඒත් අපේ කොල්ලො ඇති තරම් ඉන්නව ජපන් කෙල්ලොත් බැදල. ජපන් කෙල්ලොත් කොහෙත්ම මිනිහ මත ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ. මාරම් ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගෑනුන්ගෙ තියන උදාසීනකම් ඒ කෙල්ලන්ගෙ ගෑවිලාවත් නෑ. බැදගත්තොත් ගොඩම තමා. අනිත් එක තායිලන්තෙ කෙල්ලෙක් සුද්දෙක් බැදගත්තාම ඒ කෙල්ලගෙ ගෞරවේ වැඩි වෙනව වගේම ලංකාවෙ කොල්ලෙක් සුද්දියෙක් බැන්දාමත් ඒ කොල්ලගෙ ගෞරවේ වැඩි වෙනව. ලංකාවෙ බොරු සෝබන දාන පොෂ් කෑලි වලටයි ලංකාවෙ ගෑනු පස්සෙන් යන ලංකාවෙ පොන්න පිරිමින්ටයි පේන්න ලස්සන සුද්දියෙක්ගෙ අතින් අල්ලගෙන යනකොට තියන හැගීම සල්ලිවලට ගන්න බෑ. ඒ හැගීම ඇති අපේ මුලු ජීවිතේම වෙනස් කරන්න.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    හමේ පාටෙන් නෙවෙයි කෙල්ලෙක් ලස්සන වෙන්නේ, ලස්සනට බලපාන වැදගත්ම සාධකය තමයි facial structure එක. උදාහරණයට යූරේනි ලංකාවේ එකෙක්, හෙන කළුයි නමුත් පට්ට ලස්සනක් තියෙන්නේ.

    Yureni-Noshika-Feet-2067837.jpg

    මෙන්න පොත්ත සුදු, කැත සුද්දියෙක්. :lol:

    1387908923399.jpg

    මේ විදිහට සන්සන්දන කරන එකනම් වැරදියි මචන් .ඔය සුද්දී වෙනුවට Emma Watson දාල බැලුවොත් උබේ තර්කෙ බොරු වෙනවා නේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒසින් ගැන කිව්වොත් ඉන්දියන් තමයි ලංකාවට හොද. පන්සල් අස්සේ දෙවියොත් ඉන්න නිසා එතකොට ගෑනිටයි මිනිහටයි දෙන්නටම වැදගෙන එන්න පුලුවන්. අනෙක් ඒසියන් රටවල උන් ලංකාවේ උන් බදිනවා අඩුයි බන්. එකක් සම්පූර්ණයෙන්ම පෙනුමවල් වෙනස්, සංස්කෘතියන් වෙනස්, අනික ඒ රටවල කෙල්ලෝ පිටින් බදිනවා අඩුයි. සුද්දොන්ව බදින තායි, පිළීපින් කෙල්ලෝ ගොඩක්ම කරන්නේ උන්ට පොල්ල තියලා ග්‍රීන් කාඩ් ගන්න එකයි, නැත්නම් සැපවත් ලයිෆ් එකක් ගන්න එකයි, තායිලන්තේ නම් සුද්දෙක්ව බැන්දොත් ඒ කෙල්ලට තියෙන නම්බුව ටිකක් වැඩි වෙනවා, ඒක නිසා තායි කෙල්ලෝ නම් සුද්දෝ පස්සේමයි. කොරියන්, ජපන් කෙල්ලොත් මෙහෙමම තමයි වැඩි වෙනසක් නෑ.

    අපේ ලොකු අයිය බැන්දේ ජපානෙන් බන් .ඔය ඉන්නේ ලස්සනට :love::love::yes:
     
    Dunkrik

    Member
    Jul 1, 2017
    3
    1
    0

    නිකටම හොයල බලපන් චයිනිස් කෙල්ලො ගැන, උන් හුගක්ම එවුන් කිසිම ආගමක් අදහන්නේ නෑ, ඒත් උන්ගෙ වැඩිහිටි පරම්පරාව ගොඩක් උන් බෞද්ධ, එහෙමයි කියල උන් ඒ ඇදහිලි කරන්නේ නෑ, ඒ ඉස්සර :)
    සමහර යුරෝප් කෙල්ලොනම් බුද්ධාගමට කැමතියි.
     
    • Like
    Reactions: audace

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ විදිහට සන්සන්දන කරන එකනම් වැරදියි මචන් .ඔය සුද්දී වෙනුවට Emma Watson දාල බැලුවොත් උබේ තර්කෙ බොරු වෙනවා නේ

    eka thami kivve ban. facial structure eka thamai lassanata vadiyenma balapanne kiyala.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අනේ ගොනෝ තායි කෙල්ලො බෞද්ධ කියල දන්නෙ නැද්ද? ලංකාවෙ කොල්ලන්ට හොදට ගැලපෙනව ඒ රටවල කෙල්ලො. චීන කෙල්ලොත් හුගක් කැමතියි අපේ කොල්ලන්ට. මීට කලින් චීන කෙල්ලො ගැන ලස්සන ත්‍රෙඩ් එකක් ගියා උඹ ඒකවත් කියෙව්වෙ නැද්ද? ජපන් කෙල්ලො හුගක් අය නිර් ආගමිකයි. එයාල හුගක් ඇක්ටිව්. අනිත් රටවල් තරම් ලේසි නෑ ජපන් කෙල්ලො බදින්න ඒත් අපේ කොල්ලො ඇති තරම් ඉන්නව ජපන් කෙල්ලොත් බැදල. ජපන් කෙල්ලොත් කොහෙත්ම මිනිහ මත ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ. මාරම් ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගෑනුන්ගෙ තියන උදාසීනකම් ඒ කෙල්ලන්ගෙ ගෑවිලාවත් නෑ. බැදගත්තොත් ගොඩම තමා. අනිත් එක තායිලන්තෙ කෙල්ලෙක් සුද්දෙක් බැදගත්තාම ඒ කෙල්ලගෙ ගෞරවේ වැඩි වෙනව වගේම ලංකාවෙ කොල්ලෙක් සුද්දියෙක් බැන්දාමත් ඒ කොල්ලගෙ ගෞරවේ වැඩි වෙනව. ලංකාවෙ බොරු සෝබන දාන පොෂ් කෑලි වලටයි ලංකාවෙ ගෑනු පස්සෙන් යන ලංකාවෙ පොන්න පිරිමින්ටයි පේන්න ලස්සන සුද්දියෙක්ගෙ අතින් අල්ලගෙන යනකොට තියන හැගීම සල්ලිවලට ගන්න බෑ. ඒ හැගීම ඇති අපේ මුලු ජීවිතේම වෙනස් කරන්න.
    Sharma lokka kiyana samahara dewal walata hina giyata aththakuth thiyenawa.. Asian countries wala kello anith ewnta sapekshwa yalu karaganna lesi mokada ape features godak lassanai kiyala un hithanawa(eyebrows, big eyes)Japan kello ehma ape unge passen enawa kiyala ape ehe wada karana ekek kiwwe :P:P aththada boruda nm danne na:rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Sharma lokka kiyana samahara dewal walata hina giyata aththakuth thiyenawa.. Asian countries wala kello anith ewnta sapekshwa yalu karaganna lesi mokada ape features godak lassanai kiyala un hithanawa(eyebrows, big eyes)Japan kello ehma ape unge passen enawa kiyala ape ehe wada karana ekek kiwwe :P:P aththada boruda nm danne na:rofl::rofl:
    ඒසියන් විතරක් නෙමේ බන් ලෝකෙ ඕන රටක කෙල්ලෙක් කැමතියි ලංකාවෙ කොල්ලන්ට. මන් හැමදාම එලකිරියෙ අහන ප්‍රශ්නයක් මේක කාටවත් මේ කතාවට විරුද්ධව කතා කරන්න බෑ. ඇයි රුසියන් ජර්මන් වගේ සුපිරි රටවල කෙල්ලො බුරුතු පිටින් එන්නෙ ලංකාවට. එයාල එන්නෙ වෙන මුකුත් නෙමේ අපේ රටේ කොල්ලො හොයාගෙන. මම කතාකරන්නෙ මගෙ අත්දැකීමෙන්. බලපන් ලංකාවට එන සංචාරකයින්ගෙන් 75% එන්නෙ කෙල්ලො. පිරිමි එන්නෙ හරි අඩුවෙන්. ලංකාව සලකන්නෙ සුද්දියන්ට සංචාරය කරන්න හොද රටක් විදිහට. තායිලන්තෙ වගේ රටවල් තමා සුද්දන්ට සංචාරය කරන්න හොද රටවල් විදිහට සලකන්නෙ. එහෙම චාන්ස් අපිට තියෙද්දි තමා බන් අපේ උන් ලංකාවෙ ගොන් වැදිරියො පස්සෙ යන්නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    .
    එත් බන් ලංකාවේ එවුන් එන එවුන්ව හූරන් කනවනේ
    වීල් කාරයාගේ ඉදන් අයර්පොට් එකට යනකන්ම
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    .
    එත් බන් ලංකාවේ එවුන් එන එවුන්ව හූරන් කනවනේ
    වීල් කාරයාගේ ඉදන් අයර්පොට් එකට යනකන්ම
    Ee issara bn. Dan godak salli thiyana un mehe enne na.
    Enne bus eke yana un. Salli thiyana un enawa. Un three wheel wala yanne na untama vehicle ekak & guide kenek aragena yanawa.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,190
    6,334
    113
    දියුණු රටක සුද්දියෙක් බඳින්න තරම් පර්සනේලිට් එකක් අපේ අයට තියනවද? ඉතාම සුළු පිරිසකට තමා ඕක හැන්ඩ්ල් කරන්න පුළුවන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ee issara bn. Dan godak salli thiyana un mehe enne na.
    Enne bus eke yana un. Salli thiyana un enawa. Un three wheel wala yanne na untama vehicle ekak & guide kenek aragena yanawa.

    බස් වල යනවා නම් තමා සැහෙන්න
    අරාබි එවුන් එහෙම නම් බස් එහෙක දැකලම නෑ
    එල මන් හිතන් හිට්ය්ට් ඉස්සර වගේම ඇති කියලා :nerd::nerd::baffled::baffled: