අනේ ගොනෝ තායි කෙල්ලො බෞද්ධ කියල දන්නෙ නැද්ද? ලංකාවෙ කොල්ලන්ට හොදට ගැලපෙනව ඒ රටවල කෙල්ලො. චීන කෙල්ලොත් හුගක් කැමතියි අපේ කොල්ලන්ට. මීට කලින් චීන කෙල්ලො ගැන ලස්සන ත්‍රෙඩ් එකක් ගියා උඹ ඒකවත් කියෙව්වෙ නැද්ද? ජපන් කෙල්ලො හුගක් අය නිර් ආගමිකයි. එයාල හුගක් ඇක්ටිව්. අනිත් රටවල් තරම් ලේසි නෑ ජපන් කෙල්ලො බදින්න ඒත් අපේ කොල්ලො ඇති තරම් ඉන්නව ජපන් කෙල්ලොත් බැදල. ජපන් කෙල්ලොත් කොහෙත්ම මිනිහ මත ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ. මාරම් ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගෑනුන්ගෙ තියන උදාසීනකම් ඒ කෙල්ලන්ගෙ ගෑවිලාවත් නෑ. බැදගත්තොත් ගොඩම තමා. අනිත් එක තායිලන්තෙ කෙල්ලෙක් සුද්දෙක් බැදගත්තාම ඒ කෙල්ලගෙ ගෞරවේ වැඩි වෙනව වගේම ලංකාවෙ කොල්ලෙක් සුද්දියෙක් බැන්දාමත් ඒ කොල්ලගෙ ගෞරවේ වැඩි වෙනව. ලංකාවෙ බොරු සෝබන දාන පොෂ් කෑලි වලටයි ලංකාවෙ ගෑනු පස්සෙන් යන ලංකාවෙ පොන්න පිරිමින්ටයි පේන්න ලස්සන සුද්දියෙක්ගෙ අතින් අල්ලගෙන යනකොට තියන හැගීම සල්ලිවලට ගන්න බෑ. ඒ හැගීම ඇති අපේ මුලු ජීවිතේම වෙනස් කරන්න.ඒසින් ගැන කිව්වොත් ඉන්දියන් තමයි ලංකාවට හොද. පන්සල් අස්සේ දෙවියොත් ඉන්න නිසා එතකොට ගෑනිටයි මිනිහටයි දෙන්නටම වැදගෙන එන්න පුලුවන්. අනෙක් ඒසියන් රටවල උන් ලංකාවේ උන් බදිනවා අඩුයි බන්. එකක් සම්පූර්ණයෙන්ම පෙනුමවල් වෙනස්, සංස්කෘතියන් වෙනස්, අනික ඒ රටවල කෙල්ලෝ පිටින් බදිනවා අඩුයි. සුද්දොන්ව බදින තායි, පිළීපින් කෙල්ලෝ ගොඩක්ම කරන්නේ උන්ට පොල්ල තියලා ග්‍රීන් කාඩ් ගන්න එකයි, නැත්නම් සැපවත් ලයිෆ් එකක් ගන්න එකයි, තායිලන්තේ නම් සුද්දෙක්ව බැන්දොත් ඒ කෙල්ලට තියෙන නම්බුව ටිකක් වැඩි වෙනවා, ඒක නිසා තායි කෙල්ලෝ නම් සුද්දෝ පස්සේමයි. කොරියන්, ජපන් කෙල්ලොත් මෙහෙමම තමයි වැඩි වෙනසක් නෑ.









