~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මොන පහද 100ක් විතර ඇහෙනවා මිනිහෝ

    එහෙනම් වෙලාව දිනය වැරදිද බලපන් ලැපේ නැත්නම් CMOS read erro වගේ මැසේජ් එකක් පෙන්නනවද බලහන් නැත්නම් බයෝස් අප්ඩෙට් කරන්න වෙලාද දන්නෑ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක ගොඩක් දුරට වෙන්නෙ බැට්‍රිය අවුල් වුනාම තමා, ඒත් තව හේතු තියෙනවාද දන්නෑ :baffled::baffled::nerd::nerd:

    මෙහෙම සද්ද වෙන්නේ මොකද ඉතිං මේ මගුක්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං ගාව තියෙන එක ගැලෙව්වාම පේන්ඩ නෑ, අනිත් පැත්තෙ ඇත්තෙ, දැන් වුරුදු 3.5 විතර පරනයි

    අලුත් සීරිස් ඔක්කොමවල වගේ පේන පැත්තෙන් එනව
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ මනුස්සයෝ ඔය ලොකු පුතා ඕව දන්නව ඇති නෙ. පොඩ්ඩක් කතාකරලා අහන්න එපැයි :D

    ඌට මේ සැප්තැම්බර් වල O/L නේ..
    තව ටික දවස හින්දා ඌට වද දෙන්නේ නෑ මම..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් වෙලාව දිනය වැරදිද බලපන් ලැපේ නැත්නම් CMOS read erro වගේ මැසේජ් එකක් පෙන්නනවද බලහන් නැත්නම් බයෝස් අප්ඩෙට් කරන්න වෙලාද දන්නෑ

    උඹලා ඔය කියන බයෝස් අනංමනං බඩ කැහුත්තවල් මට සිරාවටම තේරෙන්නේ නෑ මිනිහෝ..
    IT සම්බන්ධව මට මුකුත්ම දැනුමක් නෑ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උඹලා ඔය කියන බයෝස් අනංමනං බඩ කැහුත්තවල් මට සිරාවටම තේරෙන්නේ නෑ මිනිහෝ..
    IT සම්බන්ධව මට මුකුත්ම දැනුමක් නෑ

    උබට ලැපේ දිනය හරියට පෙන්නනවද කියලා තේරෙන්නේ නැද්ද මිනිහෝ බලපන් ලැප් එකේ වෙලාවයි දිනයයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සැප්තැම්බර් වල O/L හෑ අපේ කාලේ එහෙම නෑ හමුදුරුවනේ:baffled:

    ඌ ලන්ඩන් O/L මිනිහෝ කරන්නේ..
    ඒක තියෙන්නේ සැප්තැම්බර් වල..
    උන්ගේ ඉස්කෝලේ අලුත් අවුරුද්දක් පටං ගන්නේ සැප්තැම්බර් වලින්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට ලැපේ දිනය හරියට පෙන්නනවද කියලා තේරෙන්නේ නැද්ද මිනිහෝ බලපන් ලැප් එකේ වෙලාවයි දිනයයි

    ඒවා හරි මිනිහෝ දිනේ ප්‍රශ්නයක් නෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවා හරි මිනිහෝ දිනේ ප්‍රශ්නයක් නෑ..

    දිනේ හරියට පෙන්නනවා:baffled:, එහෙනං බැට්‍රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්‍රියෙනුත් වැඩද දන්නෑ වෙලාව :nerd:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒවා හරි මිනිහෝ දිනේ ප්‍රශ්නයක් නෑ..

    එහෙනම් ගොඩක් වෙලාවට බයෝස් බං හදන තැනකට දීලා බලපන් බං උබත් දන්නෑනේ නැත්නම් නෙට් එකෙන් බලලා බයෝස් අප්ඩෙට් කරගන්න තිබ්බා උබටම:baffled:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දිනේ හරියට පෙන්නනවා:baffled:, එහෙනං බැට්‍රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්‍රියෙනුත් වැඩද දන්නෑ වෙලාව :nerd:

    දන්නෑ බං ඩෙස්ටොප් වලනම් අනිවා වෙනස් වෙනවා ලැප් වල කොහොමද දන්නෑ බැටරියක් තියන හින්දා :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දිනේ හරියට පෙන්නනවා:baffled:, එහෙනං බැට්‍රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්‍රියෙනුත් වැඩද දන්නෑ වෙලාව :nerd:

    සද්ද වෙලා ඔන් වෙනවා බං එක්සිට් දුන්නම මුකුත් එහෙම රීසෙට් වෙන්නේ නෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නෑ බං ඩෙස්ටොප් වලනම් අනිවා වෙනස් වෙනවා ලැප් වල කොහොමද දන්නෑ බැටරියක් තියන හින්දා :baffled:

    :yes:ඩෙස්ක්ටොප් වල බැට්‍රියක් නෑනෙ :baffled: ලැප්ටොප් වල ශුවර් නෑ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සද්ද වෙලා ඔන් වෙනවා බං එක්සිට් දුන්නම මුකුත් එහෙම රීසෙට් වෙන්නේ නෑ..

    එක්සිට් කරල කොහොමත් බූට් වෙනව, ඕක හෙට දෙන්ඩ හදන්ඩ, උන් මොකක් හරි කරයිනෙ,, එච්චරයිනෙ :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් ගොඩක් වෙලාවට බයෝස් බං හදන තැනකට දීලා බලපන් බං උබත් දන්නෑනේ නැත්නම් නෙට් එකෙන් බලලා බයෝස් අප්ඩෙට් කරගන්න තිබ්බා උබටම:baffled:

    ඔෆිස් එකේ එකෙකුට දීල කරගන්න පුළුවන් මේක දීල බයෝස් අප්ඩේට් කරල දෙන්න කිව්වම හරිද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌට මේ සැප්තැම්බර් වල O/L නේ..
    තව ටික දවස හින්දා ඌට වද දෙන්නේ නෑ මම..
    OL තියෙන්නෙ දෙසැම්බර් නෙ :no: තව මාස හයක් තියෙනව. ඒ වගේද තාත්තගේ ලැපට කෙලවුනොත්.