මොන පහද 100ක් විතර ඇහෙනවා මිනිහෝ
එහෙනම් වෙලාව දිනය වැරදිද බලපන් ලැපේ නැත්නම් CMOS read erro වගේ මැසේජ් එකක් පෙන්නනවද බලහන් නැත්නම් බයෝස් අප්ඩෙට් කරන්න වෙලාද දන්නෑ
මොන පහද 100ක් විතර ඇහෙනවා මිනිහෝ
ඕක ගොඩක් දුරට වෙන්නෙ බැට්රිය අවුල් වුනාම තමා, ඒත් තව හේතු තියෙනවාද දන්නෑ![]()
මං ගාව තියෙන එක ගැලෙව්වාම පේන්ඩ නෑ, අනිත් පැත්තෙ ඇත්තෙ, දැන් වුරුදු 3.5 විතර පරනයි
මම ඔන් කරන්නෙත් නෑ ඒ මගුක සද්දේ හින්දා
ඈ මනුස්සයෝ ඔය ලොකු පුතා ඕව දන්නව ඇති නෙ. පොඩ්ඩක් කතාකරලා අහන්න එපැයි
එහෙනම් වෙලාව දිනය වැරදිද බලපන් ලැපේ නැත්නම් CMOS read erro වගේ මැසේජ් එකක් පෙන්නනවද බලහන් නැත්නම් බයෝස් අප්ඩෙට් කරන්න වෙලාද දන්නෑ
ඌට මේ සැප්තැම්බර් වල O/L නේ..
තව ටික දවස හින්දා ඌට වද දෙන්නේ නෑ මම..

උඹලා ඔය කියන බයෝස් අනංමනං බඩ කැහුත්තවල් මට සිරාවටම තේරෙන්නේ නෑ මිනිහෝ..
IT සම්බන්ධව මට මුකුත්ම දැනුමක් නෑ
සැප්තැම්බර් වල O/L හෑ අපේ කාලේ එහෙම නෑ හමුදුරුවනේ![]()
උබට ලැපේ දිනය හරියට පෙන්නනවද කියලා තේරෙන්නේ නැද්ද මිනිහෝ බලපන් ලැප් එකේ වෙලාවයි දිනයයි
ඒවා හරි මිනිහෝ දිනේ ප්රශ්නයක් නෑ..
, එහෙනං බැට්රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්රියෙනුත් වැඩද දන්නෑ වෙලාව
ඒවා හරි මිනිහෝ දිනේ ප්රශ්නයක් නෑ..

දිනේ හරියට පෙන්නනවා, එහෙනං බැට්රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්රියෙනුත් වැඩද දන්නෑ වෙලාව
![]()

දිනේ හරියට පෙන්නනවා, එහෙනං බැට්රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්රියෙනුත් වැඩද දන්නෑ වෙලාව
![]()
දන්නෑ බං ඩෙස්ටොප් වලනම් අනිවා වෙනස් වෙනවා ලැප් වල කොහොමද දන්නෑ බැටරියක් තියන හින්දා![]()
ඩෙස්ක්ටොප් වල බැට්රියක් නෑනෙ
ලැප්ටොප් වල ශුවර් නෑ 
සද්ද වෙලා ඔන් වෙනවා බං එක්සිට් දුන්නම මුකුත් එහෙම රීසෙට් වෙන්නේ නෑ..

එහෙනම් ගොඩක් වෙලාවට බයෝස් බං හදන තැනකට දීලා බලපන් බං උබත් දන්නෑනේ නැත්නම් නෙට් එකෙන් බලලා බයෝස් අප්ඩෙට් කරගන්න තිබ්බා උබටම![]()
ඌට මේ සැප්තැම්බර් වල O/L නේ..
තව ටික දවස හින්දා ඌට වද දෙන්නේ නෑ මම..
තව මාස හයක් තියෙනව. ඒ වගේද තාත්තගේ ලැපට කෙලවුනොත්.