ඔෆිස් එකේ එකෙකුට දීල කරගන්න පුළුවන් මේක දීල බයෝස් අප්ඩේට් කරල දෙන්න කිව්වම හරිද
ඔය එක එකාට ලැප දීල උඹේ මොනවහරි ලීක් උනොත් මොකෝ වෙන්නෙ
ඉස්සෙල්ල ගෙදර එකෙක්ට දීල බලන්න වැඩේ කරගන්න පුලුවන්ද කියල, පිට උන්ට තමන් පාවිච්චි කරන ලැප්ටොප් ෆෝන් දෙනවද අද කාලේ.
ඉස්සෙල්ල ගෙදර එකෙක්ට දීල බලන්න වැඩේ කරගන්න පුලුවන්ද කියල, පිට උන්ට තමන් පාවිච්චි කරන ලැප්ටොප් ෆෝන් දෙනවද අද කාලේ.
තව මාස හයක් තියෙනව. ඒ වගේද තාත්තගේ ලැපට කෙලවුනොත්.
සුබ රාත්රියක් හැමෝටම. 