..o/l , a/l කාලෙම කෙල්ලෙක් හොයා ගත්තේ නැති එක.
දැන් ගෑනු බලන්න ගිහින් එපා වෙලා ද

..o/l , a/l කාලෙම කෙල්ලෙක් හොයා ගත්තේ නැති එක.

Podi Silva - පොඩි සිල්වා;21901383 said:තෝ සිවිල් ද කරන්නේ
අනාතයා
තොට අර Red Frame එක්ක පාරක් තාර දාන්නම් සෙට් වෙයන්![]()

දැට්ස් මා බෝයිමෛත්රීපාල සිරිසේන මූසලයව ජනාධිපති කරන්නේ ඡන්දය පාවිච්චි කිරීම

EKAK KIYALA NA.OKKOMA WAGE EHEMA EWA THAMAI.IDIRIYATA EHEMA NOKARANNA BALAPOROTHTHU WENAWA





එකක් කියල නැහැ ගත්ත ඔක්කොම වගේ මොඩම තීරණ තමයි.
ලොකුම එක තමයි පවුලේ අය කියපු කියපු දේවල් කරපු එක![]()
kasada banda eka
මොරා සිවිල් ඩිග්රිය තියෙන එකෙක්ට පාරට තාර දදා ඉන්න ඕනේ නෑ බං. කෙලින්ම මහා පරිමානෙන්ම බිල්ඩින්ග් කන්ස්ට්රක්ශන් වලට බහින්න පුලුවන් ඒ සබ්ජෙක්ට් එක දන්න නිසා. පාරවල් කරන්නේ වැඩිය ඒ ගැන දැනුම අඩු අය.![]()

Kella dala gya dukata ekita job eka karan yanna kiyala mama etanin ain una ekata.

EKAK KIYALA NA.OKKOMA WAGE EHEMA EWA THAMAI.IDIRIYATA EHEMA NOKARANNA BALAPOROTHTHU WENAWA
අම්මා කියන දේ අහන් නැති එක තමා කරන ලොකුම මෝඩ වැඩේ....

අවුරුදු දෙකකට කලින් canada යන්න සෙට් වෙලා ගියේ නෑ කෙල්ලෙක් නිසා. දැන් ඒකි වෙන එකෙක් බැඳල aussi ඉන්නෙ.


කියනවනම් කියන්නම් දේවල් එමටයි.. ඕවා මතක් වෙන්න වෙන්න ඔක්කොම එපා වෙනවා බන්.. එක හින්දා ඕනා නැහැ.Podi Silva - පොඩි සිල්වා;21901501 said:මොකෝ බන්
ගොඩක් උන්ට ඕකේ අනිත් පැත්ත


මම බෙනා;21901787 said:එකක් කියලා නෑ..
- ඉස් ඉස්සෙලම යාලු වෙච්ච කෙල්ලට පනට වඩා ආදරේ කරපු එක,සහ එය සිරා කිරීම
- A/L කාලේ පිස්සු කෙලීම


