උඹ හිතුවද හැමගෙදරම ලොකුවට පවර් යූස් කරනවා කියලා...
කටුස්ලගේ ගෙදර යුනිට් 40 ට අඩු ඇති..
නාන්න පම්ප් එක දාන්නේ නැතුව ඇති.
අයන් කරන්න වෙන අවස්තා අඩු ඇති..
දර/ගෑස් වලින් බොහෝවිට් උයනවා ඇති![]()
යකෝ ෆ්රිජ් එක යූස් වෙනවනේ..
ෆ්රිජ් එක අයන් එක රයිස් කුකර් එක තමා වැඩිම පවර් කන්සියුම් කරන අයිටම්ස් තුන..
ඔය තුනම ඉතිං අදකාලේ යූස් වෙනවනේ

