~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹ හිතුවද හැමගෙදරම ලොකුවට පවර් යූස් කරනවා කියලා...
කටුස්ලගේ ගෙදර යුනිට් 40 ට අඩු ඇති..
නාන්න පම්ප් එක දාන්නේ නැතුව ඇති.
අයන් කරන්න වෙන අවස්තා අඩු ඇති..
දර/ගෑස් වලින් බොහෝවිට් උයනවා ඇති:yes:

‍යකෝ ෆ්‍රිජ් එක යූස් වෙනවනේ..
ෆ්‍රිජ් එක අයන් එක රයිස් කුකර් එක තමා වැඩිම පවර් කන්සියුම් කරන අයිටම්ස් තුන..
ඔය තුනම ඉතිං අදකාලේ යූස් වෙනවනේ
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ERVRuJ3.png

    20 ට අඩුවෙන් තමා යන්නේ :oo:
    postpaid, billing address wenaswa ganna widihak neane
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ‍යකෝ ෆ්‍රිජ් එක යූස් වෙනවනේ..
    ෆ්‍රිජ් එක අයන් එක රයිස් කුකර් එක තමා වැඩිම පවර් කන්සියුම් කරන අයිටම්ස් තුන..
    ඔය තුනම ඉතිං අදකාලේ යූස් වෙනවනේ
    rice cooker mokatada Gas & dara tyenawanam
    fridge ekak tyenawanam eka witarakkatusta yanawa aththe,,,

    M no wonder. dakala tyenawa:yes:
    yunit 60 ta aduwen tyaganna ayata unit price eka hena aduine..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    rice cooker mokatada Gas & dara tyenawanam
    fridge ekak tyenawanam eka witarakkatusta yanawa aththe,,,

    M no wonder. dakala tyenawa:yes:
    yunit 60 ta aduwen tyaganna ayata unit price eka hena aduine..

    මං හිතුවඕනම පවුලකට මිනිමම් 1500ක් වත් එනවා ඇති කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    rice cooker mokatada Gas & dara tyenawanam
    fridge ekak tyenawanam eka witarakkatusta yanawa aththe,,,

    M no wonder. dakala tyenawa:yes:
    yunit 60 ta aduwen tyaganna ayata unit price eka hena aduine..

    ෆ්‍රිජ් එකට අඩුම යුනිට් 30ක් විතර යනව නේද බන්
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    1. abbahi nowee inna try karanna wei
    2. trip eke ashwadaya windinna beriwewi

    නිතර ගහන්න පුරුදු වෙන්න එපා ඉදලා හිටලා ලල් එකට ගහපං..
    පිස්සුද මිනිහෝ බලපං බොබ්මාලි කොච්චර කැතද කියල..

    Ow ow nitara gahuwoth sorry wenawa.
    Hmm.. Mama baluwa side effects
    Mata Oka set wenne nathi Wei.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    lol.

    100 ta aduwen bill eka ena ayath innawa. Unit 15 k wage.
    light witarai danne. 8ta nidi. govithan karana minissu

    එහෙම මේ වැද්දො ගැන නෙමෙයි මිනිහෝ මම කිව්වේ..
    සාමාන්‍ය පවුලකට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ හිතුවද හැමගෙදරම ලොකුවට පවර් යූස් කරනවා කියලා...
    කටුස්ලගේ ගෙදර යුනිට් 40 ට අඩු ඇති..
    නාන්න පම්ප් එක දාන්නේ නැතුව ඇති.
    අයන් කරන්න වෙන අවස්තා අඩු ඇති..
    දර/ගෑස් වලින් බොහෝවිට් උයනවා ඇති:yes:

    ‍යකෝ ෆ්‍රිජ් එක යූස් වෙනවනේ..
    ෆ්‍රිජ් එක අයන් එක රයිස් කුකර් එක තමා වැඩිම පවර් කන්සියුම් කරන අයිටම්ස් තුන..
    ඔය තුනම ඉතිං අදකාලේ යූස් වෙනවනේ

    ඔය ඔක්කොම වෙන්නෙ බොරු බඩු බාන්ඩ ගෙදර පුරවගත්තම. :yes: අපේ ගෙදර මම පාවිච්චි කරන ලැප ඇරුනම පාවිච්චි වෙන්නෙ ටීවී එක විතරයි. ඒකත් රෑට විතරයි දාන්නේ. මම ටීවී බලන්නේ නෑ නෙ. උයන්නේ දර ලිපෙනුයි ගෑස් එකෙනුයි. ෆ්‍රිජ්, වොෂින් මැෂින්, AC අනං මනං නෑ අපේ ගෙදර. නාන්නේ, රෙදි හෝදන්නේ ලිඳෙන් ටැප් එක තියෙන්නෙ බොන්න වතුර ගන්න විතරයි. :yes:

    kFq0jyq.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ඔක්කොම වෙන්නෙ බොරු බඩු බාන්ඩ ගෙදර පුරවගත්තම. :yes: අපේ ගෙදර මම පාවිච්චි කරන ලැප ඇරුනම පාවිච්චි වෙන්නෙ ටීවී එක විතරයි. ඒකත් රෑට විතරයි දාන්නේ. මම ටීවී බලන්නේ නෑ නෙ. උයන්නේ දර ලිපෙනුයි ගෑස් එකෙනුයි. ෆ්‍රිජ්, වොෂින් මැෂින්, AC අනං මනං නෑ අපේ ගෙදර. නාන්නේ, රෙදි හෝදන්නේ ලිඳෙන් ටැප් එක තියෙන්නෙ බොන්න වතුර ගන්න විතරයි. :yes:

    kFq0jyq.jpg

    ෆ්‍රිජ් එකක් නැතුව කෑම තියාගන්නේ කොහොමද බන්