~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උන් තමා හරි.:love:
මටth තාම මතකයි ඒ අතීතේ..
මේ ටව්න් වල බඩගින්නෙ ඉන්නකොට තේරෙනවා ඒවා

බිසී ලයිෆ් ස්ටයිල් එකක් නැත්තං ඔහොම ඉන්න පුළුවන් අවුලක් නෑ..
නමුත් අදකාලේත් එක්ක ඔහොම කරන්නේ කොහොමද කියන එකයි අවුල..
මස් මාලු සොසේජස් නොකනම පවුලක් වෙන්න එපයි..
පට්ටම සරල ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරන්න ඕනේ එහෙනං
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙම හැමදාම බත් කාල ඕව කන්නෙ නෑ බන් අපි නං. උඹලට පුරුදුවෙලා හැමදාම කනව ඇති, අපිට අයිස්ක්‍රීම් කන්න හම්බෙන්නෙත් මොකෙක්හරි ආවොත් තමා ගෙදරට :D. නැත්තන් හිටපු ගමන් මතක්වෙලා අද කමු මොනවහරි කියල අරන් ඇවිත් කනව මාසෙකට සැරයක් විතර. නැත්තන් ඕව එදිනෙදා කැවෙන්නේ නෑ අපිට.

උඹේ ගෙවල් කොහෙද?
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :love::love::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම හැමදාම බත් කාල ඕව කන්නෙ නෑ බන් අපි නං. උඹලට පුරුදුවෙලා හැමදාම කනව ඇති, අපිට අයිස්ක්‍රීම් කන්න හම්බෙන්නෙත් මොකෙක්හරි ආවොත් තමා ගෙදරට :D. නැත්තන් හිටපු ගමන් මතක්වෙලා අද කමු මොනවහරි කියල අරන් ඇවිත් කනව මාසෙකට සැරයක් විතර. නැත්තන් ඕව එදිනෙදා කැවෙන්නේ නෑ අපිට.
    apitath na tama.eth matanam nangi gedara awoth hadala denawan :cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම හැමදාම බත් කාල ඕව කන්නෙ නෑ බන් අපි නං. උඹලට පුරුදුවෙලා හැමදාම කනව ඇති, අපිට අයිස්ක්‍රීම් කන්න හම්බෙන්නෙත් මොකෙක්හරි ආවොත් තමා ගෙදරට :D. නැත්තන් හිටපු ගමන් මතක්වෙලා අද කමු මොනවහරි කියල අරන් ඇවිත් කනව මාසෙකට සැරයක් විතර. නැත්තන් ඕව එදිනෙදා කැවෙන්නේ නෑ අපිට.

    ටවුන් වල ඔය කෙලිය කරන්ඩ බෑනේ ඉතින් :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බිසී ලයිෆ් ස්ටයිල් එකක් නැත්තං ඔහොම ඉන්න පුළුවන් අවුලක් නෑ..
    නමුත් අදකාලේත් එක්ක ඔහොම කරන්නේ කොහොමද කියන එකයි අවුල..
    මස් මාලු සොසේජස් නොකනම පවුලක් වෙන්න එපයි..
    පට්ටම සරල ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරන්න ඕනේ එහෙනං
    මගෙත් ලොකු වෙනසක් නෑ කටුස්ගේ කෑම රටාව එක්ක.
    එකම දේ තුන්වේලටම බත් තියෙනවනම් අතරමැදට තේ තියෙනවනම් එච්චරයි.
    එතකොට නුවර පැතිවල විතරද එහෙම හුඟක්ම :confused:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගෙත් ලොකු වෙනසක් නෑ කටුස්ගේ කෑම රටාව එක්ක.
    එකම දේ තුන්වේලටම බත් තියෙනවනම් අතරමැදට තේ තියෙනවනම් එච්චරයි.
    එතකොට නුවර පැතිවල විතරද එහෙම හුඟක්ම :confused:

    ෆ්‍රිජ් එකක් නැතුව බේරෙන්ඩ පුළුවන් මස් මාළු කන්නේ නැත්තන්.
    අපිට මාළු ෆ්‍රෙෂ් පිට නිකන් එන නිසා ඉතින් ෆ්‍රිජ් එකක් ඕනෙමයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆ්‍රිජ් එකක් නැතුව බේරෙන්ඩ පුළුවන් මස් මාළු කන්නේ නැත්තන්.
    අපිට මාළු ෆ්‍රෙෂ් පිට නිකන් එන නිසා ඉතින් ෆ්‍රිජ් එකක් ඕනෙමයි.
    මම මස් කන්නේ නෑ..
    ගම්වල මස් කන අය උනත් කඩෙන් අරන් ඇවිල්ලා උයලා කනවනේ.
    ඩේලි මස් කන අය නෑ ගම්වල :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මගෙත් ලොකු වෙනසක් නෑ කටුස්ගේ කෑම රටාව එක්ක.
    එකම දේ තුන්වේලටම බත් තියෙනවනම් අතරමැදට තේ තියෙනවනම් එච්චරයි.
    එතකොට නුවර පැතිවල විතරද එහෙම හුඟක්ම :confused:

    කොලඹ නං ඔය වැඩේ කරන්න බෑ මිනිහෝ කොහොමත්ම..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹේ ගෙවල් කොහෙද?
    නුවර නෙ, එහෙම පළාතේ අවුලක් නෙවේ බන් එක එක පවුල් පුරුදු වෙලා තියෙන හැටි. කොළඹත් ඇති ඕනේ තරන්.
    oya hipatuwa kandy inne :baffled:

    දුප් යන්ඩ හොරිකඩ ඊතලයා :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම මස් කන්නේ නෑ..
    ගම්වල මස් කන අය උනත් කඩෙන් අරන් ඇවිල්ලා උයලා කනවනේ.
    ඩේලි මස් කන අය නෑ ගම්වල :no:

    ඒ උනාට මාළු කනවනෙ.
    අපේ ගෙදර හැමදාම මාළු උයනවා. මස් ඉදල හිටලා තමයි.
    මාකට් එකෙන් තමයි බඩු ඔක්කොම ගේන්නේ. අම්ම ගහින් දවස් තුන හතරකට හරියන්ඩ බඩු ගේනවා. ඉතින් ඒවා දාන්ඩ ෆ්‍රිජ් එකක් ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටවුන් වල ඔය කෙලිය කරන්ඩ බෑනේ ඉතින් :sorry::sorry:
    පුරුදුවෙලා තියෙන හැටි බන්, දිගටම එක කෑමක් කාපු මනුස්සයට ඒක නැත්තන් අඩුව දැනෙනවා. කවදාවත් කාල නැති මිනිහට එහෙම අඩුවක් දැනෙන්නෙ නෑ. නැතුව අමුතු සරලකමක් නෑ :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුරුදුවෙලා තියෙන හැටි බන්, දිගටම එක කෑමක් කාපු මනුස්සයට ඒක නැත්තන් අඩුව දැනෙනවා. කවදාවත් කාල නැති මිනිහට එහෙම අඩුවක් දැනෙන්නෙ නෑ. නැතුව අමුතු සරලකමක් නෑ :D

    කාල නැති මිනිහට කන්ඩ කුතුහලේ ඇවිත් කනවනේ. අන්න ඒකයි වෙලා තියෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට මාළු කනවනෙ.
    අපේ ගෙදර හැමදාම මාළු උයනවා. මස් ඉදල හිටලා තමයි.
    මාකට් එකෙන් තමයි බඩු ඔක්කොම ගේන්නේ. අම්ම ගහින් දවස් තුන හතරකට හරියන්ඩ බඩු ගේනවා. ඉතින් ඒවා දාන්ඩ ෆ්‍රිජ් එකක් ඕනේ

    mage me dan inna widiyata tally karanna bea...
    gedara innakota malu kanne town gihin amutuwen hithila genawoth witarai..
    mama hithanne kikili bittara samon ehema use wenne fridge neti nisa wennathi.
    karawala hal masso.
    owa thama eka eka dawasata yanne.

    conclusion: keama bawitha wenne fridge bawitawata enne netiwenna. umbala nitara karawala halmasso kanne nedda? netnam dkama kanawada?
    :sorry: