rice cooker mokatada Gas & dara tyenawanam
මාම බැන්දට පස්සෙ ඔහොම කරන්යිනෙ

rice cooker mokatada Gas & dara tyenawanam

බෑ බන් ඔය බිල් ගෙදරට එන ඒවා කේස්.අපේ ගෙදර ලයිට් වතුර බිල් දෙකම එකතු කරත් පන්සීයක් එන්නේ නෑ. එහෙව් එකේ ඉන්ටනෙට් වලට ඔච්චර බිලක් එනව දැක්කොත් විනාසයි.
අවදි වෙලා මා ආ කළ ---- ත්රෙඩ් එකට...
පිටු තිස් හය හතක් ගොහින්ය ----- ඒ ටිකට....
ටැග් එකකුදු දා ගන්නට නැත----- මෙමට
මැනලද පුටේ ටැග් දුන්නේ පෙර --- මම නුඹට....
![]()

අවදි වෙලා මා ආ කළ ---- ත්රෙඩ් එකට...
පිටු තිස් හය හතක් ගොහින්ය ----- ඒ ටිකට....
ටැග් එකකුදු දා ගන්නට නැත----- මෙමට
මැනලද පුටේ ටැග් දුන්නේ පෙර --- මම නුඹට....
![]()
පලවෙනි සැරේට ටැග් දෙකක් ගත්තේ බොල. සන්තෝසේ බෑ.
පලවෙනි සැරේට ටැග් දෙකක් ගත්තේ බොල. සන්තෝසේ බෑ.
ගහප්පයින්........ ඕකට බනින්න ඕනෙද?එල එල මගෙන් සුභාෂිංසන කැරි ඔන්....

රජා මට කලින් ටැග් එකක් දුන්නනේ, ඔන්න මේ සැරේ මන් ගානේ. ඉක්මනට ගනින්

සරදම් කරන්න එපා සහෝ...
මම ආසාවෙන් ටැග් එකක් ගන්න ගියා
This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

සරදම් කරන්න එපා සහෝ...
මම ආසාවෙන් ටැග් එකක් ගන්න ගියා
This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.