speed එක කොපමණ ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,980
    1
    43,342
    113
    ලොකු කාගෝ නැවක් මුහුදෙ යන සාමාන්‍ය ස්පීඩ් එක කොච්චරක් විතරද?
    මම නෙට් එකේ බැලුව 25-35 km/h වගේ වේගයක්
    එහෙම බලද්දි සෑහෙන කාලයක් ගතවෙනව නේ... :rolleyes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනිවා ඉතින් මාස ගණන් යනවා. ගොඩක් වෙලාවට ගුවන් මගින් හරි ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනියන්න බැරි නම් විතරයි ඔහොම ගෙනියන්නේ. ඇත්තටම මීට වඩා වේගෙන් යන්න හදන්න බැරිද ? :lol::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ලොකු කාගෝ නැවක් මුහුදෙ යන සාමාන්‍ය ස්පීඩ් එක කොච්චරක් විතරද?
    මම නෙට් එකේ බැලුව 25-35 km/h වගේ වේගයක්
    එහෙම බලද්දි සෑහෙන කාලයක් ගතවෙනව නේ... :rolleyes:

    ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ හිටියා නැවක වැඩ කරපු කෙනෙක් ක්‍රේසි ඈස් කියල :P උගෙන් ඇහුවනං කියයි විස්තර
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,980
    1
    43,342
    113
    knots30 ka wegayak thiyenawa, e kiyanne 50 kmph wage, e nisa awulak ne


    බොරු කියන්ඩ එපා. බඩු ගෙනියන ලොකු නැව් එච්චර වේගෙන් යනව කියල කොහෙද තියෙන්නෙ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,980
    1
    43,342
    113
    Macho api hithana tharam oka sarala ne ban
    Sulage wegaya , piidanaya, dewal balapaanawalu
    Hugakma sulage therapiima nisaa speed eka adu wadi
    Wenna puluwan,

    කොහොමහරි මචං ගමනට සති ගණං මාස ගණන් යනවනෙ :)
     

    kad_0932

    Junior member
  • Dec 6, 2007
    130
    6
    18
    බොරු කියන්ඩ එපා. බඩු ගෙනියන ලොකු නැව් එච්චර වේගෙන් යනව කියල කොහෙද තියෙන්නෙ?[/SIZE]

    ඒකනේ බන් කියන්නෙ, තොපිලාට නොදන්න දෙයක් කීවම පිලිගන්න සිරිතක් නේනෙ. මේක කියවලා බලපන් බන්. මම දෑකල තියෙනව 32 නොට්ස් කරන නෑව් එහෙමත්

    https://en.wikipedia.org/wiki/Emma_Mærsk

    Emma_M%C3%A6rsk
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    කාගෝ ශිප් එකක් සාමානයෙන් 20 - 25 knots අතර ස්පිඩ් එකක යන්නේ international sea එකේ knots 25 කියන්නේ 40km/h වාගේ