ලොකු කාගෝ නැවක් මුහුදෙ යන සාමාන්‍ය ස්පීඩ් එක කොච්චරක් විතරද?
මම නෙට් එකේ බැලුව 25-35 km/h වගේ වේගයක්
එහෙම බලද්දි සෑහෙන කාලයක් ගතවෙනව නේ...
මම නෙට් එකේ බැලුව 25-35 km/h වගේ වේගයක්
එහෙම බලද්දි සෑහෙන කාලයක් ගතවෙනව නේ...




ලොකු කාගෝ නැවක් මුහුදෙ යන සාමාන්‍ය ස්පීඩ් එක කොච්චරක් විතරද?
මම නෙට් එකේ බැලුව 25-35 km/h වගේ වේගයක්
එහෙම බලද්දි සෑහෙන කාලයක් ගතවෙනව නේ...![]()
knots30 ka wegayak thiyenawa, e kiyanne 50 kmph wage, e nisa awulak ne
Macho api hithana tharam oka sarala ne ban
Sulage wegaya , piidanaya, dewal balapaanawalu
Hugakma sulage therapiima nisaa speed eka adu wadi
Wenna puluwan,

බොරු කියන්ඩ එපා. බඩු ගෙනියන ලොකු නැව් එච්චර වේගෙන් යනව කියල කොහෙද තියෙන්නෙ?[/SIZE]