~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    බෑ බන් ඔය බිල් ගෙදරට එන ඒවා කේස්. :P අපේ ගෙදර ලයිට් වතුර බිල් දෙකම එකතු කරත් පන්සීයක් එන්නේ නෑ. එහෙව් එකේ ඉන්ටනෙට් වලට ඔච්චර බිලක් එනව දැක්කොත් විනාසයි. :D

    ඉතින් ගොනෝ බිල් කොහෙද එන්නේ, email කර ගනින් අපි වගේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවදි වෙලා මා ආ කළ ---- ත්‍රෙඩ් එකට...
    පිටු තිස් හය හතක් ගොහින්ය ----- ඒ ටිකට....
    ටැග් එකකුදු දා ගන්නට නැත----- මෙමට
    මැනලද පුටේ ටැග් දුන්නේ පෙර --- මම නුඹට....

    :(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවදි වෙලා මා ආ කළ ---- ත්‍රෙඩ් එකට...
    පිටු තිස් හය හතක් ගොහින්ය ----- ඒ ටිකට....
    ටැග් එකකුදු දා ගන්නට නැත----- මෙමට
    මැනලද පුටේ ටැග් දුන්නේ පෙර --- මම නුඹට....

    :(:(:(

    ඇයි රජෝ දුකින් :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    අවදි වෙලා මා ආ කළ ---- ත්‍රෙඩ් එකට...
    පිටු තිස් හය හතක් ගොහින්ය ----- ඒ ටිකට....
    ටැග් එකකුදු දා ගන්නට නැත----- මෙමට
    මැනලද පුටේ ටැග් දුන්නේ පෙර --- මම නුඹට....

    :(:(:(

    රජා මට කලින් ටැග් එකක් දුන්නනේ, ඔන්න මේ සැරේ මන් ගානේ. ඉක්මනට ගනින්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජා මට කලින් ටැග් එකක් දුන්නනේ, ඔන්න මේ සැරේ මන් ගානේ. ඉක්මනට ගනින්

    සරදම් කරන්න එපා සහෝ...:(:(:(
    මම ආසාවෙන් ටැග් එකක් ගන්න ගියා :(:(
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සරදම් කරන්න එපා සහෝ...:(:(:(
    මම ආසාවෙන් ටැග් එකක් ගන්න ගියා :(:(
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    ප්‍රසිද්දියේ කියල ටැග් දීල වැඩක් නෑ :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සරදම් කරන්න එපා සහෝ...:(:(:(
    මම ආසාවෙන් ටැග් එකක් ගන්න ගියා :(:(
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    රජාට ටැග් එකක් දීපං.. නැත්තං හෙතෙම අවතැන් වෙනවා.... :no: