~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ යාලුවෙක් හිටියා සේල්ස් යන පොරක්.. එක පාරක් ඔය කොළඹ පැත්තෙ සේල්ස් යද්දි හෙන ලොකු ගෙදරක ගේට්ටුව අස්සෙන් ලක්සන බලු පැටියෙක් රිංගල පාරට ඇවිත්. දැක්කම ජර්මන් ෂෙපර්ඩ් ලුක් එක.. ජර්මන් ෂෙපර්ඩ් පොඩි කාලෙ වගේ. මාස 4 ක විතර පැටියෙක්.. ඉතින් මුං හොරෙන් වාහනේ දාගෙන ගෙදර ඇවිත් ලොකුවට කියවලත් එක්ක. ඉතින් දැන් උන් දවසින් දවස , සතියෙන් සතිය බලන් ඉන්නවා මූ හෙනට මස් දාලා උස ගිහින් පට්ට ජර්මන් ෂෙපර්ඩ් එකෙක් වෙයි කියල.. දැන් අවුරුදු ගාණක් වෙනවා. තාම අරන් ආපු සයිස් එකට වඩා පොඩ්ඩක් ලොකු වෙලා විතරයි.. පට්ට වල් බල්ලෙක්.. :baffled::baffled::baffled:

    :lol::lol::lol:

    ohoma වෙන්න ඇති අපේ ඉස්සරහ ගෙදරත් පොඩි බල්ලෙක් උස්සලා එකෙක්, ගේට්ටුව ගාව ඌඅ ඉද්දි වෙන්නැති
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ඔව් බන් අඩු කුලේ අපිට ලොකු ලොකු පැකේජ් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ නෙ. උඹලට මේවා ඕනේ නෑ නුසුදුසු අයට මේවා දුන්නම අපිට ඩේට කාඩ් විකුනන්න මිනිස්සු නැතිවෙනව කියල එළවගන්නව ඒ මහත්තුරු :(
    ගොනෝ බිල් වලට බයනම් e-bill දාගනින්. mail එකට එන්නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:

    ohoma වෙන්න ඇති අපේ ඉස්සරහ ගෙදරත් පොඩි බල්ලෙක් උස්සලා එකෙක්, ගේට්ටුව ගාව ඌඅ ඉද්දි වෙන්නැති

    උඹේ ඔය කුරාටත් ඔය සීන් එක තමයි..
    උඹල පට්ට ලැබ්රඩෝ කියල හිතන් හිටියට ඌත් අඩුකුලේ කුරු වල් බල්ලෙක්...:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොනෝ බිල් වලට බයනම් e-bill දාගනින්. mail එකට එන්නේ.
    එහෙම එකකුත් තියෙනවද, එහෙනං සලකා බලන්න ඕනේ. නැතත් බිල හින්දම නෙවේ බන් කාලයක් පාවිච්චි කරලා පුරුදු වෙලා ඒ විදිහටම යනවා ඉතින්. වෙන කනෙක්ෂන් එකකට මාරුවෙන්න තරන් ලොකු උවමනාවක් නෑ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    එහෙම එකකුත් තියෙනවද, එහෙනං සලකා බලන්න ඕනේ. නැතත් බිල හින්දම නෙවේ බන් කාලයක් පාවිච්චි කරලා පුරුදු වෙලා ඒ විදිහටම යනවා ඉතින්. වෙන කනෙක්ෂන් එකකට මාරුවෙන්න තරන් ලොකු උවමනාවක් නෑ.

    උබ මාසෙකට කොච්චර වියදම් කරනවද data වලට? කොච්චර gb බානවද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ මාසෙකට කොච්චර වියදම් කරනවද data වලට? කොච්චර gb බානවද ?

    මටත් ඩේටා පැකේජ් එකක් බලන්න වෙනවා.
    දැනට තියෙන්නෙ ඩයලොග් අන්ලිමිටඩ් පැකේජ් එක. රෙන්ටල් එක මාසෙට 690යි + ටැක්ස්
    අන්ලිමිටඩ් කිව්වට 3ජීබී තමයි දෙන්නේ. ඒක ඉවර වුනාම පට්ට ස්ලෝ වෙලා අන්ලිමිටඩ්...:(:(:(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    මටත් ඩේටා පැකේජ් එකක් බලන්න වෙනවා.
    දැනට තියෙන්නෙ ඩයලොග් අන්ලිමිටඩ් පැකේජ් එක. රෙන්ටල් එක මාසෙට 690යි + ටැක්ස්
    අන්ලිමිටඩ් කිව්වට 3ජීබී තමයි දෙන්නේ. ඒක ඉවර වුනාම පට්ට ස්ලෝ වෙලා අන්ලිමිටඩ්...:(:(:(
    මමත් ඉස්සර use කළා ඕකෙම රු 900 ගානකට තිබ්බේ, අන්න ඒකක්. දැන් දෙන්නේ නෑලු නේද?