~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාසෙට වියදම?

    මටනන් ඩයලොග් වලට මාසෙට යන වියදම ගැන පට්ට එපා වෙලා තියෙන්නේ..

    මොබයිල් වලට රු.4,500 විතර.
    ඩේටා කනෙක්ෂන් වලට රු. 1,500 ක් විතර
    ඩයලොග් ටීවී වලට - රු.1,100 ක් විතර

    ඉතින් හැම මාසෙම ඩයලොග් එකට රුපියල් හත් අටදාහක කරුමයක් ගෙවනවා අපි.. :(:(:(
    එ්කෙන් වැඩි හරියක් ටැක්ස්..
     
    • Like
    Reactions: Rex921

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ඔව් බන්.. 3ජීබී උනාට මාසෙට මම කොහොමත් පට්ට ස්ලෝව් විදිහට හරි 8 ජීබී විතර හරි අමාරුවෙන් යූස් කරනවා...

    4g එකකට මාරු උනානම් හරිනේ දැන්? bell ලාබයි, බයයි. slt තමා හරියන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාසෙට වියදම?
    හරියට කියන්න බෑ බන් මම හච් එකට මාරු උනේ ගිය මාසේ, ඊට කලින් එටිසලාට් එක තියෙද්දී 1500ක් විතර ගියා. දැන් හච් එක හින්ද සෑහෙන අඩුයි වියදම 1000-1200 වගේ වෙයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    4g එකකට මාරු උනානම් හරිනේ දැන්? bell ලාබයි, බයයි. slt තමා හරියන්නේ

    4ජී තමයි බන් කනෙක්ෂන් එකනන්.. උඹ කියන්නේ 4ජී රවුටර් එකක් ගැන නේද? ... එතකොට කොහොමද බන් යන යන තැන අරන් යන්නේ? ගොඩක් වෙලාවට මට ගෙදරින් පිටදි නෙට් එක අත්‍යාවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට.. පාරවල් හොයාගන්න.. ඔන්ලයින් වැඩ වලට... චැට් කරන්න... අන්න මනන් වලට.. :lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    මටනන් ඩයලොග් වලට මාසෙට යන වියදම ගැන පට්ට එපා වෙලා තියෙන්නේ..

    මොබයිල් වලට රු.4,500 විතර.
    ඩේටා කනෙක්ෂන් වලට රු. 1,500 ක් විතර
    ඩයලොග් ටීවී වලට - රු.1,100 ක් විතර

    ඉතින් හැම මාසෙම ඩයලොග් එකට රුපියල් හත් අටදාහක කරුමයක් ගෙවනවා අපි.. :(:(:(
    එ්කෙන් වැඩි හරියක් ටැක්ස්..

    ඔව් රෙද්දේ tax නිසා එපා වෙනවා බන්. dialog perday tv තියෙන නිසා මටනං ලාබයි. slt 990 package එකක් ගනින්කෝ, අපරාදේ 8gb වලට 1500ක්

    හරියට කියන්න බෑ බන් මම හච් එකට මාරු උනේ ගිය මාසේ, ඊට කලින් එටිසලාට් එක තියෙද්දී 1500ක් විතර ගියා. දැන් හච් එක හින්ද සෑහෙන අඩුයි වියදම 1000-1200 වගේ වෙයි.
    ඉතින් උබටත් පුළුවන්නේ 4g එකක් ගන්න. අර 990එක මටනන් අවුලක් නෑ
     
    • Like
    Reactions: sunerudx

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් රෙද්දේ tax නිසා එපා වෙනවා බන්. dialog perday tv තියෙන නිසා මටනං ලාබයි. slt 990 package එකක් ගනින්කෝ, අපරාදේ 8gb වලට 1500ක්

    එස්එල්ටී අරගෙන යන යන තැන උස්සන් යන්නද බොල කියන්නේ? අනික ටෙලිකොම් 4ජී සිග්නල් නැහැ කියහන්කෝ කොට්ටාවට... කියන්නත් ලැජ්ජයි බන්...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    4ජී තමයි බන් කනෙක්ෂන් එකනන්.. උඹ කියන්නේ 4ජී රවුටර් එකක් ගැන නේද? ... එතකොට කොහොමද බන් යන යන තැන අරන් යන්නේ? ගොඩක් වෙලාවට මට ගෙදරින් පිටදි නෙට් එක අත්‍යාවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට.. පාරවල් හොයාගන්න.. ඔන්ලයින් වැඩ වලට... චැට් කරන්න... අන්න මනන් වලට.. :lol::lol::lol:
    එහෙම අවුලක්නන් තියෙනවා තමා. වහනයක් තියෙනවනන් අවුලක් නෑ. නැත්නම් අලුත් phone එකක් ගන්න වෙනවා, එහෙමත් නැත්නම් wifi portable router එකක් ගන්න වෙනවා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    hapoi deiyanne mata karakewilla wage:D:D:D

    එකක් හැමෝටම බෙදන්න බෑ එක්කෙනාට එක ගානේ ඕනේ :P

    hamotama denawa brother sister kiss ekak.

    Kissing-Or-Hugging-For-Social-Greeting.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    iya halooo
    ඇයි? වල් හිත තොගේ

    එස්එල්ටී අරගෙන යන යන තැන උස්සන් යන්නද බොල කියන්නේ? අනික ටෙලිකොම් 4ජී සිග්නල් නැහැ කියහන්කෝ කොට්ටාවට... කියන්නත් ලැජ්ජයි බන්...
    මාලබේ slitt එක ලගට dialog 3g පට්ට slow කියහන්කෝ ඉතින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් රෙද්දේ tax නිසා එපා වෙනවා බන්. dialog perday tv තියෙන නිසා මටනං ලාබයි. slt 990 package එකක් ගනින්කෝ, අපරාදේ 8gb වලට 1500ක්

    ඉතින් උබටත් පුළුවන්නේ 4g එකක් ගන්න. අර 990එක මටනන් අවුලක් නෑ
    දැන් tax කීයක් වදිනවද බන් ඕවට :oo: සීයට කීයක්ද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම අවුලක්නන් තියෙනවා තමා. වහනයක් තියෙනවනන් අවුලක් නෑ. නැත්නම් අලුත් phone එකක් ගන්න වෙනවා, එහෙමත් නැත්නම් wifi portable router එකක් ගන්න වෙනවා

    :eek::eek::eek:
    මම අර අපේ එලකිරි සිම් විකුණන පොරගෙන් එටිසලාට් එකක්වත් ගන්නවද කියල බැලුවෙ..
    20ජීබී තියෙනවා රු. 500 ට (හැබැයි උදේ 8 හවස 6 වෙනකල් 15ජීබී.. හවස 6-රෑ 12 1ජීබී, 12-උදේ 6 4ජීබී)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මටනන් ඩයලොග් වලට මාසෙට යන වියදම ගැන පට්ට එපා වෙලා තියෙන්නේ..

    මොබයිල් වලට රු.4,500 විතර.
    ඩේටා කනෙක්ෂන් වලට රු. 1,500 ක් විතර
    ඩයලොග් ටීවී වලට - රු.1,100 ක් විතර

    ඉතින් හැම මාසෙම ඩයලොග් එකට රුපියල් හත් අටදාහක කරුමයක් ගෙවනවා අපි.. :(:(:(
    එ්කෙන් වැඩි හරියක් ටැක්ස්..

    :shocked::shocked: echchra. apoi