hi![]()
hamotama man gane kiss ekak.
තැන්කු, පස්සේ පාවිච්චි කරන්න තියාගත්තා
hi![]()
hamotama man gane kiss ekak.
මාසෙට වියදම?



ඔව් බන්.. 3ජීබී උනාට මාසෙට මම කොහොමත් පට්ට ස්ලෝව් විදිහට හරි 8 ජීබී විතර හරි අමාරුවෙන් යූස් කරනවා...
මාසෙට වියදම?
4g එකකට මාරු උනානම් හරිනේ දැන්? bell ලාබයි, බයයි. slt තමා හරියන්නේ
4g එකකට මාරු උනානම් හරිනේ දැන්? bell ලාබයි, බයයි. slt තමා හරියන්නේ



මටනන් ඩයලොග් වලට මාසෙට යන වියදම ගැන පට්ට එපා වෙලා තියෙන්නේ..
මොබයිල් වලට රු.4,500 විතර.
ඩේටා කනෙක්ෂන් වලට රු. 1,500 ක් විතර
ඩයලොග් ටීවී වලට - රු.1,100 ක් විතර
ඉතින් හැම මාසෙම ඩයලොග් එකට රුපියල් හත් අටදාහක කරුමයක් ගෙවනවා අපි..
එ්කෙන් වැඩි හරියක් ටැක්ස්..
ඉතින් උබටත් පුළුවන්නේ 4g එකක් ගන්න. අර 990එක මටනන් අවුලක් නෑහරියට කියන්න බෑ බන් මම හච් එකට මාරු උනේ ගිය මාසේ, ඊට කලින් එටිසලාට් එක තියෙද්දී 1500ක් විතර ගියා. දැන් හච් එක හින්ද සෑහෙන අඩුයි වියදම 1000-1200 වගේ වෙයි.
iya haloooතැන්කු, පස්සේ පාවිච්චි කරන්න තියාගත්තා
ඔව් රෙද්දේ tax නිසා එපා වෙනවා බන්. dialog perday tv තියෙන නිසා මටනං ලාබයි. slt 990 package එකක් ගනින්කෝ, අපරාදේ 8gb වලට 1500ක්
එහෙම අවුලක්නන් තියෙනවා තමා. වහනයක් තියෙනවනන් අවුලක් නෑ. නැත්නම් අලුත් phone එකක් ගන්න වෙනවා, එහෙමත් නැත්නම් wifi portable router එකක් ගන්න වෙනවා4ජී තමයි බන් කනෙක්ෂන් එකනන්.. උඹ කියන්නේ 4ජී රවුටර් එකක් ගැන නේද? ... එතකොට කොහොමද බන් යන යන තැන අරන් යන්නේ? ගොඩක් වෙලාවට මට ගෙදරින් පිටදි නෙට් එක අත්‍යාවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට.. පාරවල් හොයාගන්න.. ඔන්ලයින් වැඩ වලට... චැට් කරන්න... අන්න මනන් වලට..![]()
hapoi deiyanne mata karakewilla wage![]()
එකක් හැමෝටම බෙදන්න බෑ එක්කෙනාට එක ගානේ ඕනේ
ඇයි? වල් හිත තොගේiya halooo
මාලබේ slitt එක ලගට dialog 3g පට්ට slow කියහන්කෝ ඉතින්.එස්එල්ටී අරගෙන යන යන තැන උස්සන් යන්නද බොල කියන්නේ? අනික ටෙලිකොම් 4ජී සිග්නල් නැහැ කියහන්කෝ කොට්ටාවට... කියන්නත් ලැජ්ජයි බන්...
ඔව් රෙද්දේ tax නිසා එපා වෙනවා බන්. dialog perday tv තියෙන නිසා මටනං ලාබයි. slt 990 package එකක් ගනින්කෝ, අපරාදේ 8gb වලට 1500ක්
ඉතින් උබටත් පුළුවන්නේ 4g එකක් ගන්න. අර 990එක මටනන් අවුලක් නෑ
සීයට කීයක්ද එහෙම අවුලක්නන් තියෙනවා තමා. වහනයක් තියෙනවනන් අවුලක් නෑ. නැත්නම් අලුත් phone එකක් ගන්න වෙනවා, එහෙමත් නැත්නම් wifi portable router එකක් ගන්න වෙනවා



මටනන් ඩයලොග් වලට මාසෙට යන වියදම ගැන පට්ට එපා වෙලා තියෙන්නේ..
මොබයිල් වලට රු.4,500 විතර.
ඩේටා කනෙක්ෂන් වලට රු. 1,500 ක් විතර
ඩයලොග් ටීවී වලට - රු.1,100 ක් විතර
ඉතින් හැම මාසෙම ඩයලොග් එකට රුපියල් හත් අටදාහක කරුමයක් ගෙවනවා අපි..
එ්කෙන් වැඩි හරියක් ටැක්ස්..

echchra. apoi