~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    බුදු අම්මෝ සීයට තිහක් කියන්නේ සෙල්ලංද, අනික ඕව කොයිවෙලේ වැඩිවෙයිද දන්නේ නෑ නෙ. :(

    ඔව්,කොයි වෙලේ වැඩිවෙයිද දන්නේ නෑ . උබ මෙච්චරකල් ගෙව්වේ දන්නේ නැතුවද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ithin dan e package eka ayin karanna aparadene. apinam yaluwela inna kale echchra mal kaduwe na. hambela thama wadi hariyak katha kare

    දැන් ඒ පැකේජ් එක අයින් කරන්න පුලුවන්නන් ලොකු දෙයක්. හැබැයි ඒ නම්බර් එක නැති වෙනවානෙ වෙන පැකේජ් එකකට යද්දි. නැත්නන් ඒ නම්බර් එකම ගන්න පුලුවන්නන් නෝර්මල් පැකේජ් එකක් ගන්නවා අනිවා.. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්,කොයි වෙලේ වැඩිවෙයිද දන්නේ නෑ . උබ මෙච්චරකල් ගෙව්වේ දන්නේ නැතුවද ?
    අපි කලින්ම ගෙවන හින්ද ගානක් නෑ :D බිලට එකතුඋනාම ඒ වගේ නෙවේ හිතට හරි නෑ නෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ඒ පැකේජ් එක අයින් කරන්න පුලුවන්නන් ලොකු දෙයක්. හැබැයි ඒ නම්බර් එක නැති වෙනවානෙ වෙන පැකේජ් එකකට යද්දි. නැත්නන් ඒ නම්බර් එකම ගන්න පුලුවන්නන් නෝර්මල් පැකේජ් එකක් ගන්නවා අනිවා.. :yes::yes:
    blaster 1 nathi karaganna epa ban.epanam mata dipan.mata hoyaganna nathuwa inne :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ඔව්.. ඩේටා යූස් කරන ගාන කවුන්ට් වෙන්නෙ නැතුව මාසෙ අන්තිමට විසි තිස් දාස් ගාණක් බිල ආපු සීන් එක නේද? දැන් ඒ අවුල හරි ලු.. :nerd:
    මමත් ගන්න ගියා. හවස දෙන ටික මදි වගේ

    කාලය මැව් වෙනසක අරුමේ....:(:(:lol::lol:
    :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    blaster 1 nathi karaganna epa ban.epanam mata dipan.mata hoyaganna nathuwa inne :(

    පැකේජ් එකනන් වැඩක් නැහැ දැන්.. ඒත් ඒ නම්බර් එක දෙන්න බැහැ බ්‍රෝ...:no::no::no: