~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba gif 1k hadanna dan nadda:shocked::shocked:
    ගිෆ් හදන්න දන්නව :yes: ඒ උනාට අර ලස්සනට දිලිසෙන අරව මේවා ඉෆෙක්ට් දාන්න දන්නේ නෑ. නිකන් රූප ටිකක් මාරුවෙන්න නං හදන්න පුළුවන් එහෙම ඒවා වැඩක් නෑ නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මූනටම හතුරුකම් කරනවානං කමක් නෑ බන්. මට හොදින් කතා කරලා, sup එක දෙන්නන් වගේ රගලා පිටට පිහියෙන් ඇන්න ඒ අක්කා
    mekanam munatama hathurukam.nangi oyata galapenne ape tatweta galapena kenek.(e kiyanne wahana gewal sapiri poreak)ohomai katawa.kelinma ara ganna enne :growl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගිෆ් හදන්න දන්නව :yes: ඒ උනාට අර ලස්සනට දිලිසෙන අරව මේවා ඉෆෙක්ට් දාන්න දන්නේ නෑ. නිකන් රූප ටිකක් මාරුවෙන්න නං හදන්න පුළුවන් එහෙම ඒවා වැඩක් නෑ නෙ

    :shocked::shocked::shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගිෆ් හදන්න දන්නව :yes: ඒ උනාට අර ලස්සනට දිලිසෙන අරව මේවා ඉෆෙක්ට් දාන්න දන්නේ නෑ. නිකන් රූප ටිකක් මාරුවෙන්න නං හදන්න පුළුවන් එහෙම ඒවා වැඩක් නෑ නෙ

    නිකන් එකක් හරි හැමදාම ත්‍යාගන්න පුළුවන් නමතියෙනේ එකක්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    mekanam munatama hathurukam.nangi oyata galapenne ape tatweta galapena kenek.(e kiyanne wahana gewal sapiri poreak)ohomai katawa.kelinma ara ganna enne :growl:

    හොදයි බන් ඒ අක්කා, අඩුම ගානේ උබ දන්නවා ඒකි ගැන. මගේ මස්සිනා අවුලක් නෑ. ඌ මට කැමතිඋනෙත් නෑ, අකමැති උනෙත් නෑ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meke ewa danna aya innawa neda?issra kellek avatara 4towak illuwa gaman hadala dunna set 1k hitiya :(
    අර ගොඩක් කට්ටිය පාවිච්චි කරන අවතාර සෙට් එකක් තියෙන්නෙ ඔය එක්කෙනෙක් හදපුව නෙ. එයා කවුද කියල මතක නෑ පරණ අය දන්නව ඇති දැන් එන්නේ නැද්ද කොහෙද. සිංහලේ අවතාරේ එහෙම එයාගේද කොහෙද.