අර ගොඩක් කට්ටිය පාවිච්චි කරන අවතාර සෙට් එකක් තියෙන්නෙ ඔය එක්කෙනෙක් හදපුව නෙ. එයා කවුද කියල මතක නෑ පරණ අය දන්නව ඇති දැන් එන්නේ නැද්ද කොහෙද. සිංහලේ අවතාරේ එහෙම එයාගේද කොහෙද.
ara migara dan inna avatar eka hamoma wage dan inne. ekkenek avatar hadala thread1kma dala hitiya




දැන් මේ මමත් ගංජා ගහල වගේ කටුසු මුණක් දාගෙන ඉන්නෙ ලස්සන හින්ද නෙවේ, අනන්‍යතාවේ තියාගන්න ඕනෙකමට මාරු කරන්නෙ නැත්තේ. 




