~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි

    හොදයි කියල අහල නම් තියනවා.
    දන්න කවුරුත් වෙදකම් කරගෙන නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකොව් ඊයෙ රෑ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ එක ටැග් එකක් නෑ ඒත්... :growl:

    ඊයෙ 9ට දාපු ත්‍රේඩ් එකේ ටැග් අද වෙද්දි ඉතුරු වෙයි කියල හිතනවාද :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයි රිපීට්

    අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයි රිපීට්

    අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි

    :no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මොනා උනත් උබට යුතුකොමක් තිබ්බ මට එකක් රෙසර්ව් කොරල තියන්න...කොහෙද ඉතින් යුතුකම් දන්න උන් නෙවේනෙ දැන් ඉන්නෙ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    අයි රිපීට්

    අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි

    :no:
     
    • Like
    Reactions: King_cobra