ලංකාවට එවනවද ඒවයෙන් .. මෙහෙනම් ෆ්‍රීලි අවේලබල්

අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි
යකොව් ඊයෙ රෑ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ එක ටැග් එකක් නෑ ඒත්...![]()

හොදයි කියල අහල නම් තියනවා.
දන්න කවුරුත් වෙදකම් කරගෙන නෑ
අයි රිපීට්
අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි

ඊයෙ 9ට දාපු ත්‍රේඩ් එකේ ටැග් අද වෙද්දි ඉතුරු වෙයි කියල හිතනවාද![]()