~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මට බොක යන්න වගේ එනවා දේවාලේ ලැට් එක කොහෙද තියෙන්නේ..
 
  • Like
Reactions: King_cobra

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අයි රිපීට්

අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි

මොකද බන් උබ කොන්දවත් කඩා ගත්තද ඒපාර... :shocked:
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    අපේ හිටිය නේද අනුරාජපුරේ ගොයියෙක්? කෝ ඒ මිනිහා :D
    කව්රු? :confused:

    මට බොක යන්න වගේ එනවා දේවාලේ ලැට් එක කොහෙද තියෙන්නේ..
    අන්න අතන අර කටුස්සාගේ පොට් එකට දාපන්. මමත් දවසක් චූ කළා ඔතන. ඌට ගානක් නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට බොක යන්න වගේ එනවා දේවාලේ ලැට් එක කොහෙද තියෙන්නේ..

    දේවාලෙ ලැට් නැහැ මිනිහෝ.. දේවාලෙ පල්ලෙහා කැලේට පලයන් මිනිහෝ දේවාලේ අපවිත්‍ර නොකර..:growl::growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කව්රු? :confused:

    අන්න අතන අර කටුස්සාගේ පොට් එකට දාපන්. මමත් දවසක් චූ කළා ඔතන. ඌට ගානක් නෑ

    උබ ඔය නෙබුකද්නෙසර් ගෙ ඇවටාර් එක නේද දාන් ඉන්නෙ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට නෙමෙයි බන්.. අපේ ගෙදර කෙනෙක්ට..

    අෆ්ෆටසිරි එහෙමද....ත්‍රෙඩ් එකක් වත් දාපන් නැත්තන් මේකට එන් නැති උන්ට උබ කියන එක පේන් නෑනෙ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයි රිපීට්

    අනුරාජපුරේ ගුණසිංහ වෙද මහත්තයා (අර වෑල්ඩින් වෙදමහත්තය කියල කියන කෙනාද කොහෙද) ගැන විස්තර දන්නෙ කව්ද? විස්තර අවශ්‍යයි

    තරිදු අයියලාගේ පැත්තේ මං හිතන්නේ ඉන්නේ එයාගෙන් ඇහුව නම් හරි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අෆ්ෆටසිරි එහෙමද....ත්‍රෙඩ් එකක් වත් දාපන් නැත්තන් මේකට එන් නැති උන්ට උබ කියන එක පේන් නෑනෙ...

    සේදිරිස් කාලෙකින්
    ඔයාගේ පට්ට පොටෝ එකක් තිබ්බබේ වට්සැප් එකේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කව්රු? :confused:

    අන්න අතන අර කටුස්සාගේ පොට් එකට දාපන්. මමත් දවසක් චූ කළා ඔතන. ඌට ගානක් නෑ

    කටුස්සෝ රිංගන අකුල් වල අපි කොහොමද රිංගන්නේ මිනිහෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දේවාලෙ ලැට් නැහැ මිනිහෝ.. දේවාලෙ පල්ලෙහා කැලේට පලයන් මිනිහෝ දේවාලේ අපවිත්‍ර නොකර..:growl::growl:

    කැලවල රිංගුවම පුකේ කටු ඇනෙනවා මිනිහෝ