~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේවයින් කොහොමද සල්ලි හම්බෙන්නේ
    2640603.png
    image

    trafic ekatai
    ad walinui
    pudumai meke udin ad dala na nattam ara baiscope eke wage ad wahinn epai
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝටි එක හමාරක්..
    එච්චර මොකද්ද මිනිහෝ මේකේ වටින්නේ

    උබ දන්නෑ ගැණියෙ මේවල වටිනාකම....නොදන්න දේවල් කතා නොකර ඉදින්.. (පුදුමයි ගණ කියව ගත්ත )
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kawrut mata photo ekak edit karala dunne nane. maharagama photo ekak edit karagana thanak dannawada??

    මට දෙන්න මම කරලා දෙන්න ෆොටෝ ශෝප් කොරල් ඩ්‍රෝ අනං මනං එක්ස්පර්ට් මම..
    IT නං රෙඩ් ෆ්‍රේම් රෙඩ් ෆ්‍රේම් නං IT
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලන්සු තියනව ඔය රතු මිනිහා
    උබේ ගැනත් ක්යපන්
    ආ මේ සයිට් එකද :oo:

    ඔව් කෝටියට එහා තමා. අපේ ඇඩ්ඩින් ට උවමනාවක් නෑ නෙ නැත්තන් මේක සල්ලි උල්පතක්. :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආච්චිට හාල් ගරන්න එච්චර මොකද්ද මිනිහෝ මේක වටින්නේ

    පැය 24 මා ඉන්න මොඩ් කෙනෙක් දැම්මා නම්
    එන සල්ලි සේරම අතෙනේ
    මොනවත් කරන්නත් නෑ
    සයිට් එකට මාස ගානකින් අප්ඩේට් එකක් ගහනව වියදම් කරාල එච්චරයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට දෙන්න මම කරලා දෙන්න ෆොටෝ ශෝප් කොරල් ඩ්‍රෝ අනං මනං එක්ස්පර්ට් මම..
    IT නං රෙඩ් ෆ්‍රේම් රෙඩ් ෆ්‍රේම් නං IT

    උබට පොටෝ ඒක බලාගන්න ඕන නිසා පච කෙලිනවා නේද?