meken echchra laba na. add ko meke??
මෙහෙමයි
මේකට හොද ප්‍රමෝෂන් එකක් ගැහුවා නම් ඉන්න ගන්න දෙගුණ වෙයි
අනික සයිට් ඒක හැමදාම එකම වගේ දැකලම එපා වෙලානේ
ඒවා ටිකක් වැදී කරොත් අයෙම නැගල එනවා මේක
එතකොට ad එයි බිස්කොප් එකටත් වඩා
meken echchra laba na. add ko meke??
උබ දන්නෑ ගැණියෙ මේවල වටිනාකම....නොදන්න දේවල් කතා නොකර ඉදින්.. (පුදුමයි ගණ කියව ගත්ත )
ආ මේ සයිට් එකද
ඔව් කෝටියට එහා තමා. අපේ ඇඩ්ඩින් ට උවමනාවක් නෑ නෙ නැත්තන් මේක සල්ලි උල්පතක්.
ඇඩ් ඇරුණම මොකද්ද ඔය ට්‍රෆික් සීන් එක..
පැය 24 මා ඉන්න මොඩ් කෙනෙක් දැම්මා නම්
එන සල්ලි සේරම අතෙනේ
මොනවත් කරන්නත් නෑ
සයිට් එකට මාස ගානකින් අප්ඩේට් එකක් ගහනව වියදම් කරාල එච්චරයි
දවසකට 50000+ ඉන්කම් එකක් ගන්න පුළුවන්ද මේකෙන් ඒ කියන්නේ
උබට පොටෝ ඒක බලාගන්න ඕන නිසා පච කෙලිනවා නේද?
නොදන්න හින්දනේ මිනිහෝ ඉතිං අහන්නේ දන්නවනං අහන්නේ නෑනේ..

ඔය උඩින ගහන බැනර් එකක්ම ඔය ගාන වෙයි බන්
kawrut mata photo ekak edit karala dunne nane. maharagama photo ekak edit karagana thanak dannawada??
පහුගිය කාලෙ ඇඩ් වගයක් තිබ්බ දැක්ක දැන් ඒව අයින් කරල...උන් සල්ලි ගෙවන් නැතුව ඇති....![]()

mata e kale dawasak kiwa add na kiyala hoyagana. dan kohomada dan na මෙහෙමයි
මේකට හොද ප්‍රමෝෂන් එකක් ගැහුවා නම් ඉන්න ගන්න දෙගුණ වෙයි
අනික සයිට් ඒක හැමදාම එකම වගේ දැකලම එපා වෙලානේ
ඒවා ටිකක් වැදී කරොත් අයෙම නැගල එනවා මේක
එතකොට ad එයි බිස්කොප් එකටත් වඩා

meka echchara user friendly na. ekai aula. ena aya radila innawa aduy. baiscope wage ewata ena ayata ekata aya enna hethwuak thiyenawa. meka ewage nane. man ape hubbyta kiwa dethun parak. eyata unat mekata awahama wadagath deyak hoyagana amarui eka parat මොකක්ද එඩිට් කරගන්න ඕනි පොටෙටා් එක?

mata e kale dawasak kiwa add na kiyala hoyagana. dan kohomada dan na
මොකක්ද එඩිට් කරගන්න ඕනි පොටෙටා් එක?
මේකි හෙලුවෙන් ගිනි ගොඩක හිටං ඉන්න ෆොටෝ එකක් දාල තිබ්බ පහුගිය දවස්වල එලකිරියේ ත්‍රෙඩ් එකක..
