මට කිව නං කරලා දෙනව ඉතින් ඇහුවෙ නෑ නෙ.බලෙන් ඉල්ලලා කරන්න බෑ නෙ අපිට.
thanks man balanam
මට කිව නං කරලා දෙනව ඉතින් ඇහුවෙ නෑ නෙ.බලෙන් ඉල්ලලා කරන්න බෑ නෙ අපිට.
man hamogenma ahuwe dawal dj witarai reply dala tibbe.![]()
නැති තැන මම හිතුව මට දෙන්න අකමැති ද දන්නේ නෑ නෙ කියල. 
mehema ewath tibiala tiyanawa ehenam2009 ඒවා දාන්නේ ඇයි බන්
rep power wadi unaeth ekektawat denna balu
![]()
rep power wadi unaeth ekektawat denna balu
![]()

මේන් අනිත් කෙල්ල ඇවිල්ල
![]()
අපි යනවෝ..
නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා..
කුමාර456
අපි යනවෝ..
නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා..
කුමාර456
අනේ මේ... ඇයි ඔයාගෙ පින්තූරෙ මම ජාත්යන්තරේට යවයි කියලද?
මම ක්ලයන්ට්ල එක්ක පිස්සු නටන්නෙ නැහැ..
ගනුදෙනුකරු දෙවියාය කියන තියරි එකේ මම වැඩ කරන්නේ..
එපානන් හා..
මහරගම තැන් මම දන්නෙ නැහැ..
මහරගම කියන්නෙ කොහෙද කියලත් මම දන්නෙ නැහැ..

ගනන් ගන්ඩ දෙන්නෑනෙ මේකෙ ඉන්න උන්, පැනි හලනව කියල කියනවනෙ ඒක වෙන්ඩ ඇති....