~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මෙන්න සරා කුක්කව අල්ලගේන
    cross-breed-dog-17__605.jpg

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man hamogenma ahuwe dawal dj witarai reply dala tibbe. :(
    නික් කිව නෙ කටුස්සගෙන් අහන්න කියල මම ඉතින් හිතුව ඕනේ නං මගෙන් අහයිනේ කියල. :P නැති තැන මම හිතුව මට දෙන්න අකමැති ද දන්නේ නෑ නෙ කියල. :D

    පවුලේ අය ඉන්න එකක් නං කොහොමත් පිටින් කරගන්න :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි යනවෝ..
    නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා..
    කුමාර456
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    අපි යනවෝ..
    නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා..
    කුමාර456

    බායි
    හොදින් ඉන්න ඕනේ.... බත් කන්න ඕනේ... ලොකු වෙන්න ඕනේ....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මේ... ඇයි ඔයාගෙ පින්තූරෙ මම ජාත්‍යන්තරේට යවයි කියලද?
    මම ක්ලයන්ට්ල එක්ක පිස්සු නටන්නෙ නැහැ..
    ගනුදෙනුකරු දෙවියාය කියන තියරි එකේ මම වැඩ කරන්නේ..
    එපානන් හා..

    මහරගම තැන් මම දන්නෙ නැහැ..
    මහරගම කියන්නෙ කොහෙද කියලත් මම දන්නෙ නැහැ..

    :lol::lol::lol: