~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ පරණ විදියට දේවාලේ බඩු ඉස්සුවේ නෑනේ?

    අල්තාරය මත තිබූ කෑලි මිරිස් පැකට් එක ගත්තද?:eek:
    ඒ මොකාද දෙවතාවිට කෑලි මිරිස් ගෙනත් පුජා කරේ :eek: උට අමු කැවිලද :oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ මොකාද දෙවතාවිට කෑලි මිරිස් ගෙනත් පුජා කරේ :eek: උට අමු කැවිලද :oo:

    පුජා කරන්න ගෙනාපුවා නෙමෙයි බන්
    අහම්බෙන් පුජා උන ඒවා
    කන්කුන් වගයක් තිබිලා මං අරෝව් ට දුන්න වැස්සිට දෙන්න කියලා :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ මොකාද දෙවතාවිට කෑලි මිරිස් ගෙනත් පුජා කරේ :eek: උට අමු කැවිලද :oo:

    උපුල් මාමා ඊයේ සොට් එකක් දාලා ගෙදර යන්න බැරුව දේවාලෙට රිංගලා හිටියේ.වයිෆ් කෑලි මිරිස් ගේන්න කියලා.ඌ ඒක දේවාලේ දාලා ගිහින්.උඹ ඒක ගත්තනම් දීපන්.පව් මිනිහා.ගෙදර යන්න විදියක් නෑලු මිරිස් පැකට් එක නැතුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඒ නංගි මට ළෙංගතුකම් පෑවට උයා හැමවෙලේම සැක කලාට එයා හරිම හොඳ අන්ඩස්ටෑන්ඩින්ග් එකේ මගේ හිත හැදුවා
    අසහනේ වැඩිවෙලා කරගන්නම දෙයක් නැති තැන කැලෙන් කටුස්සෙක් අල්ලගෙන මොන මොනවද කරපු කතාව කුරුණෑගල පැත්තේ හැමෝම දන්නව නෙ :no: පව් අප්පා දැන් කටුස්සෙක් පේන්න බෑ අර පරණ සිද්දි මතක් වෙලා විකාර කියනව :baffled:

    කාගේ උනත් දරුවෙක් නෙ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මොකාද දෙවතාවිට කෑලි මිරිස් ගෙනත් පුජා කරේ :eek: උට අමු කැවිලද :oo:

    උපුල් මාමා ඊයේ සොට් එකක් දාලා ගෙදර යන්න බැරුව දේවාලෙට රිංගලා හිටියේ.වයිෆ් කෑලි මිරිස් ගේන්න කියලා.ඌ ඒක දේවාලේ දාලා ගිහින්.උඹ ඒක ගත්තනම් දීපන්.පව් මිනිහා.ගෙදර යන්න විදියක් නෑලු මිරිස් පැකට් එක නැතුව
    *********************************************************

    මට බොක යන්න වගේ එනවා දේවාලේ ලැට් එක කොහෙද තියෙන්නේ..

    දේවාලෙ ලැට් නැහැ මිනිහෝ.. දේවාලෙ පල්ලෙහා කැලේට පලයන් මිනිහෝ දේවාලේ අපවිත්‍ර නොකර..:growl::growl:

    කකුල් දෙකේ ඉදලා පෙරලා තියෙන්නේ.. කෑලි මිරිස් හැමතනම..

    කෑලි මිරිස් ටික පැකට කරලා කියක් හරි හොයාගනින්
    එහෙනම් නාගෙනම පලයන් ඔය කනුවකින්වත්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අසහනේ වැඩිවෙලා කරගන්නම දෙයක් නැති තැන කැලෙන් කටුස්සෙක් අල්ලගෙන මොන මොනවද කරපු කතාව කුරුණෑගල පැත්තේ හැමෝම දන්නව නෙ :no: පව් අප්පා දැන් කටුස්සෙක් පේන්න බෑ අර පරණ සිද්දි මතක් වෙලා විකාර කියනව :baffled:

    කාගේ උනත් දරුවෙක් නෙ :(

    :(:(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පුජා කරන්න ගෙනාපුවා නෙමෙයි බන්
    අහම්බෙන් පුජා උන ඒවා
    කන්කුන් වගයක් තිබිලා මං අරෝව් ට දුන්න වැස්සිට දෙන්න කියලා :)
    අනේ ඔව් බන් ඒ වැස්සිට ඔය තියෙන තියෙන මොනවහරි දීපන් පව් ඒ සතා. අරූ හැමදාම ගිහින් මිරිකන මිරිකිල්ලට ඒ සතාට කන්නවත් වෙලාවක් තියෙනවද සැකයි :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    *********************************************************

    කෑලි මිරිස් එක නැතුව නම් ගෙදර යන්න එපා මාමියේ.නැන්දි මෝල් ගහත් අරගෙන උළුඅස්ස උඩට වෙලා මග බලාන හිටියා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෑලි මිරිස් එක නැතුව නම් ගෙදර යන්න එපා මාමියේ.නැන්දි මෝල් ගහත් අරගෙන උළුඅස්ස උඩට වෙලා මග බලාන හිටියා.

    කාටද කෑලි මිරිස් ඕනේ මං ලග තියෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් මාමා ඊයේ සොට් එකක් දාලා ගෙදර යන්න බැරුව දේවාලෙට රිංගලා හිටියේ.වයිෆ් කෑලි මිරිස් ගේන්න කියලා.ඌ ඒක දේවාලේ දාලා ගිහින්.උඹ ඒක ගත්තනම් දීපන්.පව් මිනිහා.ගෙදර යන්න විදියක් නෑලු මිරිස් පැකට් එක නැතුව

    ඔව් ඔව් ඔය අසිහියෙන් උපුලා තමා එක එක ඒවා මෙහෙ දාල යන්නේ :yes: අර එදා මම උඹට පෙන්නුවේ මිඩ්නයිට් දිවාස් එකෙන් ගත්ත පාර්සලයක් උපුල අමතක වෙලා දාල ගිහින් තිබිල :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹට බඩ ගිය ඒවා නං එපා :no: හෙටම මිනිහෙක් එවල දේවාලේ සුද්ද කරලා දාපන් මේකේ ඉන්න බෑ ගඳ

    බලපං..
    කැරට් ටිකවත් හරියට දිරෝල නෑ..
    බොක ටික ඇගිල්ලෙන් එහා මෙහා කරල බැලුවම පොඩි පොඩි කැරට් කෑලිත් තියෙනවා