aluth rep pawer eken issellama dunne ubata onna![]()
ආ එල එල මචෝ.දැන් කීයද උඹේ රෙප් පවර් එක
උඹට දෙන්න බෑ කියන්නේ.
උඹ පරණ විදියට දේවාලේ බඩු ඉස්සුවේ නෑනේ?
අල්තාරය මත තිබූ කෑලි මිරිස් පැකට් එක ගත්තද?![]()
උට අමු කැවිලද
ඒ මොකාද දෙවතාවිට කෑලි මිරිස් ගෙනත් පුජා කරේඋට අමු කැවිලද

ඒ මොකාද දෙවතාවිට කෑලි මිරිස් ගෙනත් පුජා කරේඋට අමු කැවිලද
ඉතින් ඒ නංගි මට ළෙංගතුකම් පෑවට උයා හැමවෙලේම සැක කලාට එයා හරිම හොඳ අන්ඩස්ටෑන්ඩින්ග් එකේ මගේ හිත හැදුවා
පව් අප්පා දැන් කටුස්සෙක් පේන්න බෑ අර පරණ සිද්දි මතක් වෙලා විකාර කියනව
ඒ මොකාද දෙවතාවිට කෑලි මිරිස් ගෙනත් පුජා කරේඋට අමු කැවිලද
උපුල් මාමා ඊයේ සොට් එකක් දාලා ගෙදර යන්න බැරුව දේවාලෙට රිංගලා හිටියේ.වයිෆ් කෑලි මිරිස් ගේන්න කියලා.ඌ ඒක දේවාලේ දාලා ගිහින්.උඹ ඒක ගත්තනම් දීපන්.පව් මිනිහා.ගෙදර යන්න විදියක් නෑලු මිරිස් පැකට් එක නැතුව
මට බොක යන්න වගේ එනවා දේවාලේ ලැට් එක කොහෙද තියෙන්නේ..
දේවාලෙ ලැට් නැහැ මිනිහෝ.. දේවාලෙ පල්ලෙහා කැලේට පලයන් මිනිහෝ දේවාලේ අපවිත්ර නොකර..![]()
කකුල් දෙකේ ඉදලා පෙරලා තියෙන්නේ.. කෑලි මිරිස් හැමතනම..
කෑලි මිරිස් ටික පැකට කරලා කියක් හරි හොයාගනින්
එහෙනම් නාගෙනම පලයන් ඔය කනුවකින්වත්
අසහනේ වැඩිවෙලා කරගන්නම දෙයක් නැති තැන කැලෙන් කටුස්සෙක් අල්ලගෙන මොන මොනවද කරපු කතාව කුරුණෑගල පැත්තේ හැමෝම දන්නව නෙපව් අප්පා දැන් කටුස්සෙක් පේන්න බෑ අර පරණ සිද්දි මතක් වෙලා විකාර කියනව
![]()
කාගේ උනත් දරුවෙක් නෙ




පුජා කරන්න ගෙනාපුවා නෙමෙයි බන්
අහම්බෙන් පුජා උන ඒවා
කන්කුන් වගයක් තිබිලා මං අරෝව් ට දුන්න වැස්සිට දෙන්න කියලා![]()
*********************************************************
කෑලි මිරිස් එක නැතුව නම් ගෙදර යන්න එපා මාමියේ.නැන්දි මෝල් ගහත් අරගෙන උළුඅස්ස උඩට වෙලා මග බලාන හිටියා.
උපුල් මාමා ඊයේ සොට් එකක් දාලා ගෙදර යන්න බැරුව දේවාලෙට රිංගලා හිටියේ.වයිෆ් කෑලි මිරිස් ගේන්න කියලා.ඌ ඒක දේවාලේ දාලා ගිහින්.උඹ ඒක ගත්තනම් දීපන්.පව් මිනිහා.ගෙදර යන්න විදියක් නෑලු මිරිස් පැකට් එක නැතුව
අර එදා මම උඹට පෙන්නුවේ මිඩ්නයිට් දිවාස් එකෙන් ගත්ත පාර්සලයක් උපුල අමතක වෙලා දාල ගිහින් තිබිල
කාටද කෑලි මිරිස් ඕනේ මං ලග තියෙනවා
හෙටම මිනිහෙක් එවල දේවාලේ සුද්ද කරලා දාපන් මේකේ ඉන්න බෑ ගඳ කාටද කෑලි මිරිස් ඕනේ මං ලග තියෙනවා
උඹට බඩ ගිය ඒවා නං එපාහෙටම මිනිහෙක් එවල දේවාලේ සුද්ද කරලා දාපන් මේකේ ඉන්න බෑ ගඳ
උපුල් මාමට.අනේ පව් අසරණයා.ඔන්න දීලා දාන්න.