~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇක්ටිව් නම් දීපන්කො සුදු :love::love:

    මෙහෙ තියෙන්නේ බන් සිම් එක.
    මම හෙට බලන්නම් ඇක්ටිව්ද කියල.
    ඔකේ නේද sms 100, විනාඩි 50 ඩේටා 100 දවසට හම්බෙන්නේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙ තියෙන්නේ බන් සිම් එක.
    මම හෙට බලන්නම් ඇක්ටිව්ද කියල.
    ඔකේ නේද sms 100, විනාඩි 50 ඩේටා 100 දවසට හම්බෙන්නේ
    :yes::yes::yes:ඔව් රත්තරනේ .එවපන් ඕකෙන් මල් කඩනවා හැර වෙන වැඩක් කරන නැ :love::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් බන් මටත් ෂුවර් එකක් නෑ
    ඒ සිම් එක ෆෝන් එකට දැම්මේ නෑ අවුරුද්දකින් විතර
    දාලා බලල කියපන්කො .කපල් සිම් ගන්න හිතෙන නැ කෙල්ලට යන්න උනොත් ඊළගට පට්ට දුකයිනේ ..ඕක ගත්තොත් මොබිටෙල් ඔක්කොටම ෆ්‍රී නිසා ගානක් නැ :cool:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes:ඔව් රත්තරනේ .එවපන් ඕකෙන් මල් කඩනවා හැර වෙන වැඩක් කරන නැ :love::love:

    තාම ඇක්ටිව්ද කියල බලන්නම් හෙට. විස්තරේ කියන්නම් ඇක්ටිව්නම්